සිංහල බෞද්ධ දැනුම.....
මචංලා…..මේක මගේ පලවෙනි thread එක …..
ඈත අතීතයේ ධාතුසේන රජතුමා විසින් කරවූ සැතපුම් 54 දිගැති යෝධ ඇල සිංහල බෞද්ධ තාක්ෂණයේ විශ්මය මනාවට කියා පායි. මෙහි සැතපුම් 17 ක ආනතිය සැතපුමට අඟල් 6 කි.වර්තමානයේ මෙවැනි නිර්මාණයක් සදහා මිනින්දෝරුවෙකුට නවීන පන්නයේ අම්පන්න theodolite,level...