Arduino ගැන දන්නා කෙනෙක් කියන්න පුලුවන්ද serial එන මේ data ටික separate කරගන්න ක්රමයක් ??? :sorry::sorry:
මේකේ T - , කියන්නේ එක data එකක් H - , කියන්නේ තව data එකක් A - , කියන්නේ තව data එකක් B - , කියන්නේ තව data එකක් .
Serial.readStringUntil(); try කළා හරියන්නේ නෑනේ :no:
HC -12 module...