Air conditioners වලට ඇයි Thermoelectric materials use කරන්නේ නැත්තේ මචන්ලා ?
Vapor-compression refrigeration technology එකට වඩා power usage එකත් අඩුයිනේ ...
මේවා Air conditioning වලට use නොකරන්න හේතුව දන්නා කෙනෙක් පොඩ්ඩක් පැහැදිලි කරනවද ??
මේ මොකද්ද කියලා නොදන්නා අයට මේ video ටික දැක්කම මොකද්ද කියලා තේරෙයි
ගොඩාක්ම use කරන්නේ දැනට Computer CPU cooling වලට තමා ..
ඒ වගේම මේ Peltier panel එකට heat එකක් දුන්නම Power එකක් generate කිරීමේ හැකියාවකුත් තියෙනවා
Peltier Cooling
Peltier Power generating ..
දන්නා කෙනෙක් පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න...
bump එකකුත් දාගෙනම යන්න ..