එජාපයේ මීළඟ නායකයා......... රුවන් විජයවර්ධන
එක්සත් ජාතික පක්ෂයේ මීළඟ නායකයා කවුද? ඒ ප්රශ්නය අසන්නේ පාක්ෂිකයන් පමණක් නොවේ. දේශපාලනය ගැන උනන්දුවක් දක්වන ඕනෑම අයෙකු ඒ ප්‍රශ්නයට පිළිතුරක් දැනගැනීමට කැමැතිය.
එක්සත් ජාතික පක්ෂයේ මීළඟ නායකයා වීමට කාලාන්තරයක් පුරා පාරමී පිරුවේ සජිත් ප්‍රේමදාසය. එනමුත්...