You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
-
H
මම එලකිරි එකට අළුතින්....
මට දැනගන්න පුළුවනිද පශු වෛද්‍යවරුන්ටත් (veterinary surgeon) තීරු බදු රහිත වාහන පර්මිට් හම්බවෙනවද?
ප්ලීස් අනේ දන්න කෙනෙක් කියන්න ඒ ගැන... ලොකු උදව්වක්....
ස්තූතියි