උදව්වක් ඕනි....

himashi88

Member
May 8, 2013
2
1
0
මම එලකිරි එකට අළුතින්....

මට දැනගන්න පුළුවනිද පශු වෛද්‍යවරුන්ටත් (veterinary surgeon) තීරු බදු රහිත වාහන පර්මිට් හම්බවෙනවද?

ප්ලීස් අනේ දන්න කෙනෙක් කියන්න ඒ ගැන... ලොකු උදව්වක්....

ස්තූතියි
 
  • Like
Reactions: Dulanzz