1. Sri_Lankan_Atheists

    දණ්ඩ_නමස්කාරය

    සිංහලබෞද්ධ ගෝත්‍රිකයන්ගේ පවුල් වල ඉතා තදින් මුල්බැස ගෙන ඇති සහ අපේ පාරම්පරික “ගුණධර්මයක්” ලෙස ජනමාධ්‍ය තුලින් හා පාසැල් වලදී උත්කර්ෂවයට නැංවෙන “වැඩිහිටියන්ට දණ්ඩ නමස්කාර කිරීම” යන “චාරිත්‍රය” අරභයා ඇති වූ වත්පොත් සංවාදයක දී මා මෙසේ පවසා සිටියෙමි. කැමති ඕනෑම අයෙක් තමන් කැමති ඕනෑම අයෙකුට...
  2. Sri_Lankan_Atheists

    Useful websites to our Atheist friends...

    SL atheists blog https://religurd.wordpress.com http://www.secularsrilanka.com/ :yes::yes::yes:
  3. Sri_Lankan_Atheists

    උපත_හා_ජෝතිෂ්‍යය

    උපත_හා_ජෝතිෂ්‍යය “උපත” යනු සංසර්ගයද, සංසේචනයද, “මොකද පරක්කු” යැයි මව විසින් කල්පනා කල අවස්ථාවද, කලලයේ ස්නායු පද්ධතිය “වැඩ කරන්නට” පටන්ගත් අවස්ථාවද, කලලයේ හෘද ස්පන්දනය පටන්ගත් අවස්ථාවද, පළමු ස්කෑන් එකෙන් ගර්භය නැරඹූ අවස්ථාවද, මව් කුසින් ඔලුව එලියට පැමිණි අවස්ථාවද, මව් කුසින් කකුල එලියට...
  4. Sri_Lankan_Atheists

    Night clubs and Buddhism

    රාත්‍රී සමාජ ශාලා වලට ඇතිවූ විරෝධය කලක සිට ශ්‍රී ලංකාව තුල පවතින්නකි. මෙම විරෝධය ප්‍රධාන වශයෙන්ම ඉදිරිපත් වන්නේ සිංහලබෞද්ධ ගෝත්‍රිකයන්ගෙනි. රාත්‍රී සමාජශාලා වලට ගොස් විනෝද වන පුද්ගලයන්ට මඩ ගැසීම හා එම පුද්ගලයන්ගේ චරිත ඝාතනය කිරීම සිංහලබෞද්ධ ගෝත්‍රිකයන් විසින් පසුගිය දින වල සිදුකරනු ලැබීය...
  5. Sri_Lankan_Atheists

    Theory of Evolution and Islamic extremists

    ඩාවින් විසින් ඉදිරිපත් කරන ලද න්‍යාය වර්තමානයේ සිංහල භාෂාවේ හැදින්වෙන්නේ “පරිණාමවාදය” යනුවෙනි. නමුත්, “පරිණාමවාදය” යන වචනයට වඩා සුදුසු වන්නේ “පරිණාම-න්‍යාය” යන වචනය යි. සැකවින් කිවතොත්, වත්මන් ලෝකය තුල ඩාවින්ගේ න්‍යාය හැදින්වෙන්නේ theory of evolution (පරිණාම-න්‍යාය) යනුවෙන් විනා...
  6. Sri_Lankan_Atheists

    සදාචාරය?

    සදාචාරය පුද්ගලිකය. එය හැසිරීමෙන් සහ භාෂිතයෙන් ඔබ්බට ගිය, යමෙක් පුද්ගලිකව පිළිපදින්නා වූ චින්තන රටාවකි. සදාචාරාත්මක බවෙහි මූලිකම ගුණාංගය වන්නේ අන් අයගේ සදාචාරය පිලිබඳ ඇති නිහඬ පිළිවෙතයි. අන් අයගේ සදාචාරාත්මකභාවය පිලිබඳ ඇඟිලි දිගු කරමින්, ඔවුන් පහත හෙලමින්, අන්තර්ජාලයෙහි ඇති පොදු සමාජ ජාලවල...
  7. Sri_Lankan_Atheists

    දන්_ඉලක්ක_හා_පින්_ඉලක්ක_බවට පත්වෙන අසරණ දර#

    දන්_ඉලක්ක_හා_පින්_ඉලක්ක_බවට පත්වෙන අසරණ දර# අරමුණ කුමක් උනත්, මානසිකත්වය කුමක් වුවත් “දන් දීම” හොද ක්‍රියාවකි. නමුත්, වඩා හොඳ දේ වනුයේ “අන්‍යොන්‍ය උපකාරය” නම් සංකල්පය යි. “පිනට දීම” නම් මානසිකත්වයේ ඉන්න උදවිය දන් දීම සිදුකරනුයේ ලබන්නාගේ හා සමස්ත සමාජයේ අභිවෘද්ධිය අරමුණු කරගෙන නොව තමන්ට පින්...

    No contents