1. C

    Study in Canada after A/L.

    මචන්ලා මම දැනට Cima කරනව .මම 2011 A /L Maths karala 1 B and 1 S .Maths fail .මට පට්ට chance එකක් සෙට් වෙලා තියෙනව Canada වල higher studies කරන්ඩ (Engineering degree ).මම මේ පාර A/L second shy කරන්ඩ හිටියත් Canada වලට යන්ඩ තියෙන වැඩ කටයුතු නිසා පාඩම් අතපසු වුණා.(Toefl ,visa process & ANC stuff...
  2. C

    උබලගේ අදහස ඕනේ මේ ගැන.

    උබලගේ අදහස ඕනේ මේ ගැන. මචන්ලා අපේ මල්ලි A /L නොකර SLIIT ,APIIT ,ANC වගේ institute එකකින් associate degree එකක් කරලා UK ,Australia ,USA වගෙ country එකකට පනින්ඩ හදනව degree එක complete කරන්ඩ .මූ මේ කරන්ඩ යන වැඩේ හොදයිද ? foreign or local job එකක් හොයාගන්ඩ පුළුවන් වෙයිද degree එක එලටම complete...
  3. C

    CIMA

    hey friends i have completed cima up to Managerial level. I hope to complete stratergeic level also. Also i'm doing a IT degree at sliit. But i haven't complete local a/l. My question is if i complete top cima and degree at sliit can i easily find a job even without my A/l s?

    No contents