1. P

    eToro නම් තිත්තම වුණා!

    eToro නම් තිත්තම වුණා! මචංල, මම ගිය ඉරිද eToro එකට Skrill එකෙන් $50ක් දැම්ම. ඒත් තාමත් ඒක එකවුන්ට් එකට වැටිල නෑ. Skrill එකේ බැලුවාම $50ක් ලස්සනට අඩුවෙලා තියෙනව. මම පහුවෙනිදා උදේ පාන්දරම eToro customer care එක contact කරා. උන් කිව්ව, "මම ඔයාට මේල් එකක් දාන්නම්, ඒකට reply එකක් විදියට Skrill...

    No contents