You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
-
T
zbigz.com එකවුන්ට් එකක් සල්ලි වලට් ගන්න
මේ මගේ එළකිරි එකේ පළමු ත්රෙඩ් එක.
මට zbigz.com සයිට් එකේ ප්රිමියම් එකවුන්ට් එකක් සල්ලි දීලා ගන්න ඕනි. මම ඒ සයිට් එකේ ෆ්රී යුසර් කෙනෙක් විදියට තමයි රෙජිස්ටර් වෙලා ඉන්නේ. මම බැලුවා ඒක ප්රිමියම් කර ගන්න විදියක්. එකේ හැටියට එකවුන්ට් එක ප්රිමියම් කර...