1. Little_Duke

    Bravosl product gatta aya innawada

    http://www.bravosl.com/enviewpro/ me product eka gatta aya innawda? meke energy meter eka hara surge protection ekak enawada? me ganata watinwada
  2. Little_Duke

    aduwata sub woofer ekak

    Audiophile paththata bara (accurate sound tiyana) sub woofer ekak around 10K RS wage hoyaganna puluwanda lankawe? mama popular brand walin reference monitors tikak hewwa okkoma 300$ + :( PS: studio ekak danna newei. music ahanna
  3. Little_Duke

    aliexpress, ebay?

    corona walin passe godak sellers la lankawata ship karanne nathi nisa ubala podi podi gadget kali ganne kohenda. altanative sites tiyanwada ?
  4. Little_Duke

    b310 router help

    B310-925 රවුටර් ඒක‌ේ TDD වලට ලොක් වෙලා තියෙන්නෙ Firmware ඒකෙන්ද නැත්නම් hardware පැත්තනේම ඒක fdd සිම් වලට සපෝර්ට් නැද්ද? මම රවුටර් ඒක ෆ්ලෑෂ් කරල 927 firmware ඒක ගහල බැලුව. ඒ්ත් 4g locked මට ඒකෙක් කිවුව ඔය රවුටර් ඒක අන්ලොක් කරල fdd සිම් වැඩ කරන්න ගදාගත්ත උන් ඉන්නව කියල.:dull:
  5. Little_Duke

    Huwei B310s-925 Help

    B310s-925 සපෝට් කරන Freaquency ෙමානවද ? මේ model ඒක search කලාට වැඩි විස්තරයක් නෑ:dull: Mobitel ඒකෙන් දෙන B310s-927 නම් 3G / 4G / Broadband තුනම සපෝර්ට් - LTE-FDD 900Mhz, 1800Mhz, 2100Mhz (B8, B3, B1) & LTE-TDD 2300MHz (B40) (අන්ලොක් කලාම)
  6. Little_Duke

    4G Dongle Help

    HUAWEI E3276s-601 Data and SMS Service Transfer rate : Max Download 150Mbps / Max Upload 50Mbps Band : 4G: LTE FDD 1800/2600 MHz; TDD 2300 MHz 3G: UMTS 2100/AWS/900/1900 MHz මේක ලංකාවෙ Dialog, Mobitel, Hutch වල 3G/4G වලට සපෝර්ට්ද? මොකද මේකෙම 920 කියල ඒකක් ඒනව ඒ්ක සපෝර්ට්...
  7. Little_Duke

    මේ signal ඒක ම‌ොකක්ද?

    මේ signal ඒක ම‌ොකක්ද? 41309 4G කියල signal ඒකක් මගේ phone ඒකට ඒනව මේක මොකක්ද ? රවුටර් සිග්නල් ඒකක්ද ?
  8. Little_Duke

    Smart Watch එකක් ගන්න Help එකක්

    Smart Watch එකක් ගන්න Help එකක් මේ watch ෙදකෙන් ගන්න හොඳ මොකක්ද? Verge එකෙන් call ගන්නත් පුලුවන්.
  9. Little_Duke

    එලකිරි superPI 1M Top Times 2019

    දැන් තියෙන processor වල core ගොඩක් තිබ්බට තාමත් සාමාන්‍ය භාවිතයේදී සහ gaming වලදි single thread performance වැදගත්. කලින් 2007 දි සහ 2013 දිත් මේවගේ ඒ කාලෙ තිබ්බ processor වල single thread performance බැලුව. මේ පටන් ගන්නෙ Elakiri SuperPI season 3 එක. බලමු දැං තියෙන processor කොහොමද කියල...
  10. Little_Duke

    Car Ekak Ganna Help Ekak

    patta time eke thamai ganna set une :/ issarahata mila bahida ban ? loku car ekaknam nemei micro pandek wage any ideas?
  11. Little_Duke

    Backlink Or Directory Submitter ?

    backlink or directory submitter ekaka cracked version ekka honda ekak kiyanwada:rolleyes:
  12. Little_Duke

    Help. Me Code Eka Decrypt Karala Denna

    me code eka Decrypt karala denna puluwanda. and eka encrypt karanne kohomada kiyalath danaganna ona
  13. Little_Duke

    ~Cool Android Apps That You Used~

    ඔයාලා භාවිතා කරපු හොද ඇන්ඩ්රොයිඩ් ඇප්ස් මොනවද. ෆ්රී හෝ පේයිඩ් වර්ෂන්? ප්ලේ ස්ටෝ එකට ගියාම එක එක ඒවා තියන නිසා තෝරගන්න අමාරුයි මෙන්න මගෙන් එකක් Fingerprint Lock Free ඇත්ත ෆින්ගර් ප්‍රින්ට් එකක් නෙමෙයි ඒත් ඇගිල්‍ල තියාගෙන ඉන්නකොට කවුන්ට් ගානෙන් ලොක් එක අරින්න පුලුවන්:P
  14. Little_Duke

    MTASA Maps හදමු - Part -1

    MTASA ප්ලේ කරපු අය විතරක් වැඩේට බහින්න. මේ ත්රෙඩ් එකෙන් කියන්නෙ ස්තෙල්ත් මැප් එකක් හදන විදිය. මුලින්ම MTASA ඕපන් කරගෙන ඒකෙ Map Editor යන්න ඊට පස්සෙ එඩිටර් එක ඕපන් වෙයි. මුලින්ම එ‍න්නෙ ටාගට් මාර්ක් එකකුත් එක්ක නිකන්ම උඩ ඉන්නව වගේ අපිට ඕනම විදියකට මැප් එකේ එහා මෙහා යන්න පුලුවන් A,S,W,D Key...

    No contents