මොනිටර් එකක් ගන්න අදහස් කරගෙන ඉන්නවා .අවශතාවය එකක් කියලා කියන්න බෑ autodesk Revit වගේ දේවල් වලටත් use කරන්න ඕනි games ගහන එකත් කරනවා.colors හොදම HP එකේ කියලත් හිතෙනවා use කරන අය ඉන්නවද අදහසක් දෙන්න
1.HP EliteDisplay E243
මේක use එකක් Rs.29000 ක් වගේ වෙනවා 23.8 inch ips 60hz
2.viewsinic...