පොඩි දරුවන්ගෙ ඉස්කෝලෙට ඕනෑ කරන දේවල්
යාලුවනේ, දරුවන්ගේ ඉස්කෝලෙන් ඉල්ලන එක එක රූප සටහන්, කවි, ශ්‍රේෂ්ඨ පුද්ගලයො, වගේ දේවල් හදිස්සියට සොයාගන්න අමාරුයි. දරුවො ඒවා ඉල්ලන්නෙත් බොහෝ විට හෙට ගෙනියන්න තියෙනවනම් අද. ඉතින් කොහොමද ඔය එක එක රූප සටහන් හොයන්නෙ?. ඒකට පිලියමක් විදියට එක නූලක් පටන් ගන්න...