1. කුක්කු බබා

    African love bird....

    හොද African:dull: love bird ල අඩුවට ගන්න පුළුවන් හොද තැනක් කියන්නෝ ......
  2. කුක්කු බබා

    African love bird....

    මචන්ලා මට පොඩි උදව්වක් ඕන ...මට ඔනවෙලා තියෙනවා අලුතෙන් African love bird ඇතිකරන්න ගන්න මේ ගැන දන්න කව්රුහරි මේකේ ඉන්නවා නම් උදව් කරන්න කොමද අලුත් සතුන් ගන්නේ මිල කොමද මොනාද ඉන්න ප්‍රබේද කොච්චර ඉඩ ඕනද කොමද පැටවූ ගන්නේ කෑම මොනාද දෙන්න ඕන වෙන මොනවද සැලකිලිමත් වෙන්න ඕන කරුණු .......

    No contents