African love bird....

  • Jul 15, 2013
    139
    11
    18
    tangalla
    මචන්ලා මට පොඩි උදව්වක් ඕන ...මට ඔනවෙලා තියෙනවා අලුතෙන් African love bird ඇතිකරන්න ගන්න මේ ගැන දන්න කව්රුහරි මේකේ ඉන්නවා නම් උදව් කරන්න
    කොමද අලුත් සතුන් ගන්නේ
    මිල කොමද
    මොනාද ඉන්න ප්‍රබේද
    කොච්චර ඉඩ ඕනද
    කොමද පැටවූ ගන්නේ
    කෑම මොනාද දෙන්න ඕන
    වෙන මොනවද සැලකිලිමත් වෙන්න ඕන කරුණු .......