ELAKIRI වාසි සියලු දෙනා වෙත කෙරෙන ආරාදනාවයි
අපි කට්ටියක් game එකක් හැදුව Android Phones වලට.
මෙන්න මේ ලින්ක් එකෙන් Download කරන්න පුලුවන් ඔයාගෙ Phone එකට Google Play වලින්. එහෙම නැත්තන් PC එකෙන් Wish List එකට add කරල phone එකෙන් Download කරන්න පුලුවන්. දැනට Ratings අඩු නිසා Search කරල හොයන්න...