Android Game from Sri Lanka - Easy way to Install

RLabz

Member
Jul 22, 2013
21
1
0
හලෝ මචන්ලා
අපි කට්ටියක් game එකක් හැදුව Android Phones වලට.
Game එක ගැන අපි මෙන්න මේ Thread එකේ කතා කරගෙන යනවා.
http://www.elakiri.com/forum/showthread.php?t=1567982

ප්‍රශ්නෙකට තිබුනෙ RATINGS අඩු නිසා GAME එක හොයා ගන්න අමාරු එක. ඒකට ලේසි ක්‍රමයක් අපි හොයා ගත්තා. RenoveLabz කියල Google Play වල Search කරාම හරි. එතකොට Balance IT - Space කියලා එන්නේ අපේ GAME එක.

Step by step instructions to install
howto%20copy.png

ඊට පස්සේ DOWNLOAD වෙලා INSTALL වෙනවා. ඊලගට Open Click කරාම හරි.

කට්ටිය DOWNLOAD කරල මට කියන්න කොහොමද කියලා මේ Thread එකේ.
http://www.elakiri.com/forum/showthread.php?t=1567982

පුලුවන්නම් RATE කරන්න.
හැමෝටම බොහොම ස්තුතියි.

Some screenshots of our game.
elakiri%20copy.jpg