1. Apple99...

    ebay selling help

    ebay selling කරන කෙනෙක්ගෙන් හෙල්ප් එකක් ඔනි මචන්. shipping වලට ගන්න mailer bag ගන්න පුලුවන් කොහෙන්ද? දන්න කෙනෙක් කියන්න පුලුවන්ද
  2. Apple99...

    Download Prezi...

    Podi presentation 1k hadaganna prezi down kraganna puluvn plce 1k kauda danne.....?
  3. Apple99...

    මෙහෙම software එකක් ගැන දන්නවද....?

    මෙහෙම software එකක් ගැන දන්නවද....? call එක answer කරන්න කලින් අනිත් කෙනා කියන දේවල් අහන් ඉන්න පුලුවන් ජාතියෙ software එකක් ගැන අහල තියෙනවද?අපේ කොල්ලෙක් අතේ තිබුනා sony ericsson phone කට්ට්ක්.ඒකෙ තිබිල තමයි ඕක සෙට් උනේ.ඒත් දැන් phone එකත් නෑ කොල්ලත් නෑ.කවුරු හරි එලකිරි කොල්ලෙක් ඉන්නවද මේ ගැන...

    No contents