දීර්ඝායු ලැබීමේ ක්රම 10 ක්
මෙහි සඳහන් වන්නේ ගුප්ත හෝ අභිරහස් උපදෙස් සමූහයක් නොවේ. දිගු කලක් කරන ලද පර්යේෂණ කීපයක සාර්ථක ප්රතිඵලය. සාම්ප්රදායික හා නූතන ජීවන රටාවලින් කුමක් තෝරා ගත යුතුදැයි සැකමුසුව පසුවන ඔබට පහත ක්රම 10 තුළින් පිළිතුරක් ලැබේදැයි සොයා බලන්න.
1. කෑම බීම අඩු කිරීම...