1. crysis90

    Cable TV HELP.....!!!!

    Hey machan, Cable Tv connection gannawanam LBN da honda naththan Peo TV da???????
  2. crysis90

    Kristal Scooter Help

    මචන්ලා මට උදව්වක් කරපල්ලකෝ.... උඹල දන්න වැඩකාරයෝ ඉන්නවද scooters හොඳටම හදන්න පුළුවන් ?? දන්නා කව්රු හරි ඉන්නවනම් contacts දෙන්න පුලුවන්ද ? ලොකු උදව්වක් මචන්ලා ...මගේ ළඟ තියෙන්නේ bajaj kristal scooter 1ක් . 4 months විතර ඉඳන් කැඩිලා තියෙන්නෙ මචන්. හදාගන්න යන්න වෙලාවක් නෑ ජොබ් කරන්න පටන් ගත්තට...
  3. crysis90

    උදව්වක් කරපල්ලකෝ.......

    උදව්වක් කරපල්ලකෝ....... :rolleyes: මචන් උඹලා දන්නවද lighters re-fill කරන තැන් මොනවද කියලා. දන්න පොරවල් ඉන්නවනම් කියපන්කෝ......ප්‍ලීස් මචන්ලා.........
  4. crysis90

    SDHC cards ONEDA?????

    All three 8GB, class 4, SDHC cards for 1000rs............
  5. crysis90

    SDHC cards

    three 8gb SD cards for Rs 1500... (sandisk class 4)

    No contents