SDHC cards ONEDA?????

tarson

Well-known member
  • Feb 25, 2009
    8,306
    5,389
    113
    cam walata gahana puluwanda machan ?

    උඹ ගාව තියෙන්නෙ DSLR එකක් නේද ..
    DSLR එකට දාන්න නම් CLASS 10 වත් ගනින් .. ඔය CLASS 4 ඒවා මදි , speed and durability මදි ... :yes::yes::yes: අනිත් එක විකුණන කෙනා කියයි ඕකට වඩා එකක් නෑ කියල ... ඒත් ඉතින් බාල භාණ්ඩයක් උනොත් ලක්ෂ ගානක DSLR එකට බඩු බනිස් ... :lol::lol: ..
     
    crysis90

    Active member
  • Aug 23, 2013
    238
    23
    28

    උඹ ගාව තියෙන්නෙ DSLR එකක් නේද ..
    DSLR එකට දාන්න නම් CLASS 10 වත් ගනින් .. ඔය CLASS 4 ඒවා මදි , speed and durability මදි ... :yes::yes::yes: අනිත් එක විකුණන කෙනා කියයි ඕකට වඩා එකක් නෑ කියල ... ඒත් ඉතින් බාල භාණ්ඩයක් උනොත් ලක්ෂ ගානක DSLR එකට බඩු බනිස් ... :lol::lol: ..

    hari yakooo mama kiuwada ithin class 4 1kata wada thawa class na kiyala. anika mama dannawada u langa thiyenne DSLR kiyala. :confused::confused: