1. ගමgay

    අසුභ_අංක(vehicle number plate)

    සමහර වාහන වල අංක වල එකතුව අසුභ කියන්නේ ඇත්තද? අංක ටික එකතු කරාම කොහොමද 13 වගේ එන්නේ? එහෙමනම් 1+3=4 වෙනවනේ.
  2. ගමgay

    හම්බ.port charges

    හම්බන්තොට port එකට වාහනයක් ගෙනාවොත් කොච්චර කාලයක් දෙනවද clear කරගන්ඩ? පරක්කු උනොත් අමතරව ගෙවන්ඩ වෙනවද?
  3. ගමgay

    හම්බ.port charges

    හම්බන්තොට port එකට වාහනයක් ගෙනාවොත් කොච්චර කාලයක් දෙනවද clear කරගන්ඩ? පරක්කු උනොත් අමතරව ගෙවන්ඩ වෙනවද?
  4. ගමgay

    Tesla Model-S එකක් ගන්ඩ කියලා බැලුවෙ

    Tesla Model-S එකක් ගන්ඩ කියලා බැලුවෙ මම Tesla Model S P85D එකක් ගන්ඩ කියලා හිතන් ඉන්නෙ මචන්ලා. මට තියෙන ප්‍රශ්ණේ මොන color එකෙන්ද ගන්නෙ කියන එක. මේ colors 3න් හොඳ color එක මොකක්ද?:confused: jet black wine red pearl white තව සතියක් වගේ ඇතුලත order එක place කරන්ඩ ඉන්නේ :D
  5. ගමgay

    මූනේ ගහක්

    මගේ මූනේ කම්මුලේ උඩ හරියෙ පට්ටම ඝණකම මයිල් ගස් දෙකක්(joke neme) තියෙනව. කොහොමද ඒක අයින් කර ගන්නෙ. එව දිගට තිබ්බ නම් ඇදල දාන්ඩ හරි තිබ්බා. රැවුල වැවෙනවටත් වඩා වේගෙන් ඒ දේ වැවෙනවා. මේක අයින් කර ගන්ඩ විදිහක් නැත්ද? :confused:
  6. ගමgay

    AIDs(ඒඩ්ස්) වලින් ආරක්ෂා වෙන්නෙ කොහොමද?

    AIDs(ඒඩ්ස්) වලින් ආරක්ෂා වෙන්නෙ කොහොමද? Oral-Sex (without using condoms) AIDs වගේ බෝ වෙන්ඩ පුලුවන්ද? google කරහම නම් වැඩිපුර තිබ්බෙ, කෙල්ලගෙ කටේ තුවාලයක් වගෙ තිබුනොත්(kellata aids thiyenawanam) බෝ වෙන්ඩ පුලුවන් කියලා? කෙල වලින් AIDs බෝ වෙන්නෙ නැද්ද? hariyatama danaganda ahuwe:)

    No contents