1. Bataya01

    Staff Service from IDH to Bambalapitiya

    IDH හරහා උදේ 8:10 ට හෝ ඊට කළින් බම්බලපිටියට යන, හවසට 5:45ට විතර බම්බලපිටියෙන් එන STAFF SERVICE එකක් ගැන දන්න කවුරුහරි ඉන්නවද මචන්? :love: පුලුවන්නම් contact details share කරන්න
  2. Bataya01

    ගෙදර පාවිච්චියට printer එකක්

    ගෙදර පාවිච්චියට printer එකක් Notes print කරන්න වගේ දේවල්වලට (වැඩිපුර black & white) ගන්න හොඳ printer එකක් ගැන දන්න කෙනෙක් කියනවද? ගනිද්දි මොනවද බලන්න ඕනෙ? හොඳ printers සහ ගන්න පුලුවන් තැන් ගැන යෝජනා? පාවිච්චියේදී සැලකිලිමත් වෙන්න ඕනෙ මොනවා ගැනද?
  3. Bataya01

    That's why women shouldn't play soccer...

    That's why women shouldn't play soccer... watch from 0:25 f7uBwQAs2uE
  4. Bataya01

    උසස් පෙළ විශ්ව විද්‍යාල ප්‍රවේශයට උදව්වක

    උසස් පෙළ විශ්ව විද්‍යාල ප්‍රවේශයට උදව්වක මචන්ලා මම උසස් පෙළ 2013 දෙවැනි පාර ලිව්වා.ගණිත අංශයෙන්. C.Maths-A:) Physics-A :) Chemistry-C:( z-score 1.6842:nerd: District Rank(Colombo) 399:nerd: ගෙදර ඉන්න කාලේ BIT කරන්න පටන් ගත්තා.:rolleyes: මේ ප්‍රතිපලයෙන් Engineering යන්න බෑනේ:frown:.ඉතින්...
  5. Bataya01

    කීප් කාම් බිලීව් ඉන් එස් එල් සී

    කීප් කාම් බිලීව් ඉන් එස් එල් සී කිරියේ සමහරුන් අඬනා හැටි.......... දැකලා සිතුනා කියන්නට මගෙ අදහස.......... ලියලා අපෙ කොල්ලන්ගෙ දස්කම් ගැන ගුණ ..වයලා හැකි හැම දෙයම කරනව මම ජය ......පතලා කවුරුන් කොහොම මොනවා අප හට... කීවත් ලොකු ලොකු කතා කියමින් මදහස..... පෑවත් මහ හඬ දෙමින් අප බය කෙරුමට...
  6. Bataya01

    මගේ සෙමි පැතුම

    මගේ සෙමි පැතුම කුසල් ගහන හැම පහරම හයක් යන ඩිල්ස්කූප් හතරට වේගෙන් ඇදෙන සංගාගේ ඩ්‍රයිව් එකටම පන්දුව වැටෙන තරඟය සෙමිය වෙයි අප ජයටම ඇදෙන ස්වීප් එකෙන් මයියට 4ක් ලැබෙන කැප්ටන් කූල් හට හොඳ ඉනිමක් වදින තිසරට ආර්ක් එකටම පන්දුව වැටෙන තරඟය සෙමිය වෙයි අප ජයටම...
  7. Bataya01

    සචින්ගේ බොහෝ දෙනා නොදත් වාර්තාවක් ;)

    සචින්ගේ බොහෝ දෙනා නොදත් වාර්තාවක් ;) සචින් ටෙන්ඩුල්කාර් කියන්නේ ක්‍රිකට් ලෝකයේ වාර්තා රැසකට දායක වුන ක්‍රීඩකයෙක්.වැඩි දෙනා නොදත් ඔහුගේ තවත් වාර්තාවක් ගැනයි මේ ත්‍රෙඩ් එකෙන් කියන්නෙ:rolleyes::rolleyes: හැබැයි මේක සචින්ගේ දක්ෂතාවයක් නිසා ඔහුට හිමි වුන වාර්තාවක් නම් නෙමෙයි.:baffled::baffled: ලොව...
  8. Bataya01

    විදුලි බිල අඩු කරගනිමු-2

    විදුලි බිල අඩු කරගනිමු-2 මේකේ මුල් කොටස මෙතනින්. ශීතකරණ භාවිතය සාමාන්‍ය නිවසක වැය වන විදුලි ඒකකවලින් 30%-50% අතර ප්‍රමාණයක් ශීතකරණ සඳහා වැය වේ.:shocked::shocked: ◦නවීන ශීතකරණ දැනට විසිවසරකට පමණ පෙර නිපදවූ ශීතකරණ පරිභෝජනය කරන විදුලියෙන් 10%ක් පමණක් පරිභෝජනය කරයි. එබැවින් නවීන ශීතකරණ භාවිතය...
  9. Bataya01

    විදුලි බිල අඩු කරගනිමු-1

    විදුලි බිල අඩු කරගනිමු-1 මම එලකිරියට ඇවිත් ටික කාලයක් වුනාට මේකෙන් ලොකු දැනුමක් ගත්ත.ඒකට මුලින්ම මේකේ සාමාජිකයොන්ට ස්තුති කරන්න ඕනේ.:yes::yes::yes: මේකේ සෙට් එකටත් මොනාහරි දෙන්න හිතුව.මට හිතුන හැටියට මේක හැමෝටම වැදගත්.පොඩි පොඩි කරුණු ටිකක්. එක එක කාලෙට විදුලි බිල ඉහල යන නිසා ඒ ගැන කතා කරනවා.එත්...

    No contents