Staff Service from IDH to Bambalapitiya

Bataya01

Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    IDH හරහා උදේ 8:10 ට හෝ ඊට කළින් බම්බලපිටියට යන, හවසට 5:45ට විතර බම්බලපිටියෙන් එන STAFF SERVICE එකක් ගැන දන්න කවුරුහරි ඉන්නවද මචන්? :love: පුලුවන්නම් contact details share කරන්න
     

    blue_in_rio

    Well-known member
  • IDH හරහා උදේ 8:10 ට හෝ ඊට කළින් බම්බලපිටියට යන, හවසට 5:45ට විතර බම්බලපිටියෙන් එන STAFF SERVICE එකක් ගැන දන්න කවුරුහරි ඉන්නවද මචන්? :love: පුලුවන්නම් contact details share කරන්න

    kawada geniyanne thiyenne kiyapan.... :P:P:P mama nam IDH TO Bamba yanawa daily.


    Thopi denna IDH koheda inne ? man dodamgahahene :baffled::baffled:
     

    blue_in_rio

    Well-known member
  • උණ රෝහලේ ලෙඩ්ඩු ටික සෙට්වෙලා :lol::lol:




    කොහෙහරි තියෙන උණ වසංගතයක් හදාගෙන තෝ මැරෙන්න වැටුනත් ගෙනත් දාන්නේ මෙහෙට තමා. සුමානෙන් ගෙදර යන ගානට ගොඩ දානව ඒත්. ගරු කරපිය ඒකට. :angry::angry:
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,194
    29,858
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    කොහෙහරි තියෙන උණ වසංගතයක් හදාගෙන තෝ මැරෙන්න වැටුනත් ගෙනත් දාන්නේ මෙහෙට තමා. සුමානෙන් ගෙදර යන ගානට ගොඩ දානව ඒත්. ගරු කරපිය ඒකට. :angry::angry:


    රිදිලා......:lol::lol:

    මම ඔය පැත්තේ බඩුවක් කළා. ඒකිටත් ඒ දවස්වල සහලෝල උණ :rofl::rofl: