පුoචි සුරoගනාවි
හීන කුමාරයා o/l වලට B4 C2 S2 අරන් එනවා A/l කරන්න Commerce වලින් මේ හීන කුමාරායට යාලුවෙක් ඉන්නව එයාට ගර්ල් කෙනෙක් ඉන්නව හීන කුමරායයි මේ යාලුවයි හොද යාලුවො දවසක මේ ගොල්ලන්ගෙ ක්ලාස් එකට ගර්ල් කෙනෙක්ගෙ phone number හම්බු වෙනවා ගර්ල් කෙනෙක්ගෙ ක්ලාස් එකේ ලමයි 4 දෙනෙක් msg කරනවා මේ...