1. heartlander

    IT degree final year assignments

    IT degree final year Projects Computer science degree, IT degree, (Not Networking degree) any other language base degree final year projects are available with document.Please send me a PM
  2. heartlander

    Work in AMW

    AMW Associated Motorways (Private) Limited eke IT internship karapu kenek innawada?
  3. heartlander

    සින්දු වල Instrumentals

    මචන් මෙන්න මේ සින්දුවේ Instrumental එකක් තියෙනවා නම් හොයලා දියන්කෝ https://www.youtube.com/watch?v=nY1lBwcnEU8
  4. heartlander

    හිතුමතේ ජීවිතේ කවි බණ

    හිතුමතේ ජීවිතේ කවි බණ නංගිව දූෂණය කරපු උන්ව මරපු හිතුමතේ ජීවිතේ ගැන දෙරණ ටීවීඑකේ ගිය කවි බණේ ලින්ක් එක තියෙනවා නම් දියනකෝ
  5. heartlander

    පලවෙනි වතාවට රට යද්දී කරන්න ඕන දේවල්

    පලවෙනි වතාවට රට යද්දී කරන්න ඕන දේවල් පලවෙනි වතාවට රට යන කෙනෙක්ට යන දවසේ ගෙදර ඉඳන් (ඒ කිව්වේ Airport එකේදී කරන්න ඕන දේවලුත් මුල් ඉඳලා අගට) අපි යන රටට යනකම් කරන්න ඕන දේවල් දන්නා කෙනෙක් ඉන්නවා නම් කියන්නකෝ.සිංහලෙන් ලින්ක්,වීඩියෝ එහෙම තියෙනවා නම් දෙන්න
  6. heartlander

    Hard Disk එකක් ගන්න උදව්වක්

    Hard Disk එකක් ගන්න උදව්වක් මචන්ලා 1TB Internal Hard Disk එකක් ගන්න හදන්නේ...කීයක් වගේ වෙයිද? ගන්නවා නම් කොහෙන්ද ගන්න හොඳ? මොකද්ද හොඳ Brand එක? සමහරු WD (Western Digital) හොදයි කියනවා..WD එකෙයි අනිත් Brands වලයි තියෙන වෙනස මොකද්ද?
  7. heartlander

    Lumia 540 ලෙඩ

    මචන්ලා මන් Microsoft Lumia 540ක් ගන්න ඉන්නේ...ෆෝන් එක අවුලක් නැද්ද?ලෙඩ තියෙනවද?540 හීට් වෙනවා කියලා අහලා තියෙනවා
  8. heartlander

    PC එකට හොඳම 5.1 Subwoofer එක

    මචන් ගන්න හොඳම 5.1 Subwoofer බ්‍රෑන්ඩ් එක මොකද්ද? බජට් එක Rs.10,000 - 15,000 අතර.Logitech,Armaggeddon, SonicGear, PowerLogic හොඳ බ්‍රෑන්ඩ්ස් කියලා අහලා තියෙනවා.
  9. heartlander

    මචන් මේක කොහොමද?හොඳයිද?

    මචන් මේක කොහොමද?හොඳයිද? මචන් මේ ලැප් එක (Toshiba C40 Dual Core Note Book) හොදයිද බන් ගන්න..මගේ බජට් එක 49.000 බන්. AMD E1-1200 APU with Radeon™ HD 7310 Graphics (1.4GHz, 1M Cache) AMD A68M Fusion Controller Hub 2GB DDR3 1066MHz SDRAM 14.0" HD Clear SuperView LED Backlight TFT display...
  10. heartlander

    Networking ගැන

    මචන්ලා අනේ මට මේ ඉගෙන ගන්නයි අහන්නේ...මචන්ලා computer Networking ගැන මුල ඉඳලා ඉගෙනගන්න notes එහෙම තියෙනවා නම් දියල්ලකෝ.pdf විදියට වගේ...උඹලා ගාව තියෙන ඒවා එහෙම තියෙනවා නම් ඒවත් පුළුවන් නම් අප්ලෝඩ් කරලා දියල්ලා. මුල ඉඳන්ම ඉගෙන ගන්න notes ටිකක් ඉල්ලන්නේ බන්
  11. heartlander

    IDM එකෙන් Torrent Direct ඩවුන්ලෝඩ් කරන සයිට්

    IDM එකෙන් Torrent Direct ඩවුන්ලෝඩ් කරන සයිට් මචන්ලා අනේ මේ උඹලා දන්නවද 2GB වගේ සයිස් එකක Torrent ෆයිල්ස් IDM එකෙන් ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් කරන්න පුළුවන් සයිට්.file stream,zbigz,btcloud­,furk.net,zzlbox,box­opus මේවට අමතරව දන්නවා නම් අනේ කියහල්ලා.මගේ ෆයිල් ස්ට්‍රීම් අකවුන්ට් එකේ 1GB වලට වඩා ෆයිල්ස්...
  12. heartlander

    දුර ඈත ලෝකෙන් එහා

    දුර ඈත ලෝකෙන් එහා උදව් මචන්ලා මට පොඩි උදව්වක් කරහල්ලකෝ බන්.මෙන්න මේ සින්දුවේ mp3 එකක් හරි වීඩියෝ එකක් හරි තියේ නම් හොයලා දෙන්නකෝ.ගූගල් හෙව්වා හෙව්වා හම්බුනේ නෑ බන් :no:. මන් සින්දුවේ මෙච්චරයි දන්නේ බන්.මෙච්චරයි මට අහන්න හම්බුනේ. දුර ඈත ලෝකෙන් එහා... සන්තාප ගීතේ ඇසේ.. සංසාරයේ කවදා කොහේ...
  13. heartlander

    ITN සූරිය විමන

    මචන්ලා මට 2014.05.21 දවසේ ගිය ITN සූරිය විමන එපිසෝඩ් එක ඩවුන්ලෝඩ් කරගන්න ලින්ක් එකක් තියේ නම් දෙනවද?අනේ ලොකු උදව්වක් මචන්ලා මේක කරලා දුන්නොත් නම්.. :yes::yes:
  14. heartlander

    BIOS අප්ඩේට් කරන හැටි

    BIOS අප්ඩේට් කරන හැටි අනේ සහෝලා කවුරු හරි දන්නවා නම් BIOS අප්ඩේට් කරන හැටි කියනවද?නැත්තම් ඒ ගැන ඉගෙන ගන්න අන්තර්ජාලයේ තියෙන ලිපි හෙම තියෙනවා නම් දෙනවද?ලොකු උදව්වක් මචන්
  15. heartlander

    මචන් අනේ කරහල්ලා

    මචන් අනේ උදව් කරහල්ලා අනේ මචන් මේ http://www.elakiri.com/forum/showthread.php?p=15100366#post15100366ත්‍රෙඩ් එකේ තියෙන සූරපප්පා කාටූන් ඒක මට IDM එකෙන් ඩවුන් කරගන්න බැරිද බන්?අනේ බන් මගේ ඩවුන් වෙන්නේ නෑනේ IDM එකෙන්.බ්‍රවුසරෙන් බන් ඩවුන් වෙන්නේ.හෙන වෙලා යනවා ඒකට.
  16. heartlander

    කොල්ලන්ට පට්ට කොමිටල් නම් ටිකක්

    කොල්ලන්ට පට්ට කොමිටල් නම් ටිකක් මචන්ලා අපි කාගේත් යාළුවො ඉන්නවනේ.මේ ත්‍රෙඩ් එකේ දාමුද ඉන්න හැම යාළුවටම දාලා තියෙන කොමිටල් නම්.පට්ට කොමිටල් ඒවා දාන්න.ඒ වගේම යාලුවන්ට දාලා නැති ඒවත් දාන්න.ඒ වගේම කොල්ලෝ සෙට් එක භාවිතා කරන රස්තියාදු කාර වචනත් ඕනෑම එකක් දාන්න කුනුසරුප නැතිව හොඳේ.සුපිරි ෆන් එකක් ගන්න...
  17. heartlander

    ඔයාලා දන්නවද tv එකේ ෆිල්ම් tv series පෙන්නන විදිය

    ඔයාලා දන්නවද tv එකේ ෆිල්ම් tv series පෙන්නන විදිය එළකිරි කොල්ලෝ දන්නවා නම් කව්රු හරි කියන්නකෝ හිරු tv එකෙන් එහෙම Aashiqui 2 (2013) මෙච්චර ඉක්මනට tv එකේ පෙන්නන්නේ කොහොමද..game of thrones එහෙමත් දැන් දෙන්න යන්නේ..කොහොමද මේවා මෙච්චර ඉක්මනට දෙන්නේ?මේ ගැන දන්නා කව්රු හරි කියන්නකෝ.මේවට අවසර ගත යුතු...
  18. heartlander

    මචන්ලා අලුතින් computer එකක් ගන්න යන්නේ.උදව්වක්!

    මචන්ලා අලුතින් computer එකක් ගන්න යන්නේ.උදව්වක්! එළකිරි සහෝලා,,,මන් අලුතින් computer එකක් ගන්න යන්නේ.මට කියනවද අලුතින් හොඳ computer එකක් ගන්න තැනක්. ඒ වගේම desktop එකක් ගන්න එකද හොඳ ලැප් ටොප් එකක් ගන්න එකද හොඳ?ඒ වගේම හොඳ brand එකක්.ඒ වගේම වටිනාම දේ තමයි තියෙන්න ඕන hardware features.
  19. heartlander

    සුරේන්ද්‍රගේ සුපිරි සින්දුවක් තියෙනවා

    සුරේන්ද්‍රගේ සුපිරි සින්දුවක් තියෙනවා මචන් මට හෙල්ප් එකක් ඕනේ සුරේන්ද්‍රයා කියන රුවන් වලා විමානේ සින්දුව තියෙන කෙනෙක් දීපල්ලකෝ.අනේ මචන් ලොකු උදව්වක්.ගූගල් සර්ච් කරා ඔහේ නෑ බන්.යූ ටියුබ් එකෙත් බැලුවා ඔහේ නෑ.තියෙනවා නම් දීපල්ලා.
  20. heartlander

    උදව්!!!

    සහෝලා....මට හෙල්ප් එකක් ඕනි.අනේ දන්නා කෙනෙක් ඉන්නවා නම් උදව් කරන්න.මේකයි මචන් .bat ෆයිල් වලින් usb pen එකට keylogger එකක් හදන හැටි එළකිරියේ සහෝ කෙනෙක් ත්‍රෙඩ් එකක් දාලා තිබ්බා.මන් හෙව්වා හෙව්වා හම්බුනේ නෑනේ.:no::no::no:.මට ඒ ත්‍රෙඩ් එක හොයලා දෙන්න පුලුවන්ද.අනේ මචන්ලා ලොකු උදව්වක්.

    No contents