සුරේන්ද්‍රගේ සුපිරි සින්දුවක් තියෙනවා

heartlander

Member
Sep 15, 2013
113
3
0
සුරේන්ද්‍රගේ සුපිරි සින්දුවක් තියෙනවා

මචන් මට හෙල්ප් එකක් ඕනේ සුරේන්ද්‍රයා කියන රුවන් වලා විමානේ සින්දුව තියෙන කෙනෙක් දීපල්ලකෝ.අනේ මචන් ලොකු උදව්වක්.ගූගල් සර්ච් කරා ඔහේ නෑ බන්.යූ ටියුබ් එකෙත් බැලුවා ඔහේ නෑ.තියෙනවා නම් දීපල්ලා.
 

ela

Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    සුරේන්ද්‍ර ? මං දන්නෙ නෑනේ..