1. P

    After A/Ls? What's Next?

    A/L ඉවර වෙලා කරන්නේ මොනවද කියල හිතාගන්න බැරුව මොනවද කරන්නේ කියල අහල ගොඩක් threads තියනවා දැක්ක මේ දවස් වල එළකිරියේ. ඔන්න මචන් ලා A/L ඉවර වෙලා ඉන්න නංගිලා මල්ලිලට මේක ගොඩක් වැදගත් වෙයි. sl2collage එකෙන් කරන seminar එකක් තියනවා. මේ ලින්ක් වලට ගිහිල්ල බලන්න. අනිවා confirm කරන්න. totally free...
  2. P

    Car permit help

    මචන්ලා. මට පොඩි උදවුවක් ඕන. car permit 1ක් ලැබුන. එකෙන් නියම වාසියක් ගන්න නම්. ලොකු වහනයක් ගන්න ඕන. එත් මේ වෙලාවේ මට ලොකු ගානක් වියදම් කරන්න බැ. විකුනන්න කියල බැලුවේ. මෙතන ඉන්නවනේ ලොකු සල්ලි කාරයෝ. ගන්නවා නම් කියන්න. bump 1ක් වත් දාල support 1ක් දෙන්න.

    No contents