4G මයි-ෆයි රවුටර් - Huawei E5577 4G Mobile Wifi Router
ටින් ටින් ඩබල් ටින්, අත්තක් උඩ ෆයිටිං, වන් ටින් ඩවුන් ටින්,ටින් ඉන් ද බෙලෙක් ටින්...
ලේන්නු ගැන නම් නෙවෙයි මේ කියන්න හදන්නෙ.මා එළකිරියත් සමග එකතු වි අවුරුදු තුන හතරක් ගත උනත් එළකිරිය වෙනුවෙන් එකතු කරන පලවෙනි ත්රේඩ් එක මෙයයි.මෙපමණ කලක් මේ...