1. chithralwajirapriya

    DSLR Camera

    nikon d3300 vs canon 700d මොකක්ද මචන් මේ දෙකෙන් හොඳ... පාවිච්චි කල උන් ඉන්නවද???
  2. chithralwajirapriya

    ටෙරාසෝ ද ටයිල් ද

    ටෙරාසෝ ද ටයිල් ද :nerd::nerd::nerd:මචන්ලා... Terrazzo කරන එකද Floor Tile කරන එකද ලාභ වැඩේ...(Material Cost + Labor Cost බැලුවම)....වඩා හොඳ කොයි එකද... :rolleyes::rolleyes::rolleyes:
  3. chithralwajirapriya

    Honda Civic EK 3

    මචං Honda Civic EK 3 1998/1999 වගේ කාර් එක කොහොමද... තෙල් කියක් විතර කරනවද.. maintenance එහෙම කොහොමද... මේ දවස්වල market price එක කොහොමද 300-xxxx , 301-xxxx ... මේකෙත් market model එකක් තියෙනවද, 110 වල SE Saloon හොඳයි වගේ..... කොහොමද අඳුරගන්නේ. මචන්ලා දාන්න කෙනෙක් ඉන්නවනම් Full lecture එකක්...
  4. chithralwajirapriya

    පොම්පයක් ඕනේ....

    මචං pneumatic operated wilden diaphragm pump එකක් ලංකාවේ ගන්න තැනක් දන්නවද?? Dealer කෙනෙක් හරි.. පංචිකාවත්ත පැත්තේ කඩයක් හරි....
  5. chithralwajirapriya

    අරක්කු ප්‍රශ්නයක්

    අරක්කු ප්‍රශ්නයක් මචන්ලා මට කියන්න පුලුවන්ද එකපාරකට liquor bottle කියක් කාර් එහෙක ගෙනියන්න පුලුවන්ද. foreign liquor bottle හරි Local liquor bottle වෙනසක් තියෙනවද..
  6. chithralwajirapriya

    TOYOTA Corolla 110 car

    " 1997 - 2002 (ක්‍රිස්ටල් ලයිට් මාදිලිය ) SE Saloon / (Limited)" හෝ " 1997 - 2002 (ක්‍රිස්ටල් ලයිට් මාදිලිය ) SE Saloon - Rivera" එකක් මේ දවස්වල කියක් විතර වෙනවද මචන්... 300-...., 301-.... වගේ නම්බර් එකක්. ලක්ෂ16 ට විතර පුලුවන්ද
  7. chithralwajirapriya

    Toyota corolla 110 car

    මචන් "1997 - 2002 (ක්‍රිස්ටල් ලයිට් මාදිලිය ) SE Saloon / (Limited)" හෝ "1997 - 2002 (ක්‍රිස්ටල් ලයිට් මාදිලිය ) SE Saloon - Rivera" එකක් මේ දවස්වල කියක් විතර වෙනවද මචන්... 300-...., 301-.... වගේ නම්බර් එකක්. ලක්ෂ16 ට විතර පුලුවන්ද

    No contents