කාර් එකේ EPS ලයිට් එක පත්තු වෙනවා
යාළුවනේ මම එළකිරි එකේ දාන පළමුවෙනි ත්‍රෙඩ් එක.
මේකයි, මගේ තියෙනවා ටොයෝටා පැසෝ කාර් එකක්. එකේ හිටපු ගමන් EPS කියන ලයිට් එක පත්තු වෙනවා. ඒ වෙලාවට ස්ටියරිං වීල් එකත් තද වෙනවා වගේ වෙනවා. මේ ලයිට් එක මොකක්ද යාළුවනේ?
ඇයි සාමාන්‍යන් මෙහෙම වෙන්නේ?