සමනල සංධවනිය නමැති චිත්‍රපටය නැරඹු කිහිප දෙනෙක් එය වර්ණනා කොට තිබුනේ නැරඹු හොදම චිත්‍රපටය කියාය. ඊට අමතරව ඉහත කී චිත්‍රපටය අස්සේ වෙනත් චිත්‍රපට වල පුර්ව ප්‍රචාරක පට පෙන්නුවයි කියා කෝප වූ අයද සිටි.
පහත දැක්වෙන්නේ අජිත් පැරකුම් ගේ ලිපියකි. එහි අදහස් වලට මා එකග වනනිසා මෙහි බෙදා හදා ගනිමි.
සපත්තුවේ...