විට්ස් ද පැසෝ ද?
එළකිරි එකේ වාහන ගැන දන්නා අයගෙන් මේක දැනගන්න ඕනි මට.
විට්ස් කාර් එකක්ද හොද පැසෝ එකක්ද?
මම මේ වාහන දෙකම පාවිච්චි කරලා තියෙනවා. මට හිතෙනවා විට්ස් එකට වඩා පැසෝ එකේ පෙට්‍රල් වැඩ කරනවා ඇති කියලා.
නමුත් පැසෝ එකට වඩා විට්ස් එකේ තියෙන ඩිජිටල් මීටර් ගති.
ඔයාලා හිතන්නේ මොකක්ද? මේ දෙකෙන් වඩා හොද කොයිකද?