මචංලා මට ලොකු හෙල්ප් එකක් ඕනෙ හැබැයි මේක කෙල්ලෝ සම්බන්දව:D
යාලුවනේ මට ලොකු අවුලක් තියෙනවා කෙල්ලෝත් එකක් talk කිරීම සම්බන්දව ඒ කිව්වෙ කෙල්ලෙක් යාලු කර ගනන් තරම් මට හැකියාවක් නැ :sorry:මම fb එකේ උනත් කෙල්ලෙක් එක්ක msg කරත් නම ගම මොනාද කරන්නේ කියලා ඇහුවායින් පස්සේ එතනින් එහාට මට කතා කර ගන්නේ...