මචන්ලා මට අවුලක් තියෙනවා කෙල්ලේක් සම්බන්

SonyXperia

Member
Oct 29, 2013
79
5
0
මචන්ලා මට අවුලක් තියෙනවා කෙල්ලේක් සම්බන්

[FONT=&quot]මචන්ලා මට අවුලක් තියෙනවා කෙල්ලේක් සම්බන්දව[/FONT]
[FONT=&quot]මට යලුවෙක් මට කෙල්ලක් සෙට් කරලා දුන්නා මට මිට කලින් කෙල්ලෙක් ඉදලත් නැ යාලු කමටවත් කෙල්ලේක් ඉදලා නැ බං මොකද මට කෙල්ලෝ ආශ්‍රය කරන්න වැඩිය හම්බ වෙලා නැ[/FONT]
[FONT=&quot]මේකයි අවුල මම දැන් මාසයක විතර ඉදන් එ කෙල්ලට msg කරනවා තාම මිටි වෙලා නැ හැබයි මම fb එකෙන් දැකලා තියෙනවා එයාව මම එයාත් එකක් msg කර යාලුවේක් විදිහට ලවු seen මොකුත් කතා කරේ නැ මම හොදම යාලුවේක් විදිහට හිටියා එයගේ school වැඩ වලට එහෙම උදවු කරලා එහෙම[/FONT]
[FONT=&quot]මෙ කෙල්ල් මට කැමති කියලාත් මට තෙරුනා මගේ යාලුවේ 2-3 ගෙන් මගේ විස්තරත් අහලා තිබ්බා එ ගරල් මයි මෙගෙ no එක යාලුවාගෙන් ඉල්ලන් msg කරේ මම මෙ ලගදි දවසක එ කෙල්ලගෙන් කැමත්ත ඇහුවා බන් එයා කැමති නැ කිව්ව්වානේ බ0 එත් එකී තාම msg කරනවා හොදට කිසිම අවූලක් නැතිව මම නෙවෙයි එයාමයි msg කරන්නේ හැමදාම එයා අකමැත්තක් නැ වගේ බං එත් කැමති නැ කිව්වනේ මචන්ලා[/FONT]
[FONT=&quot]මෙ කෙල්ල දාගන්න විදහක නැති වෙයි ද මච්නලා අනික යාලුවෝ කියනවා තව talk කරපන් කියල එත් මම කෙල්ලොන් ආදරයක් අති වෙන විදිහට talk කරන්න දන්නනේ නැ මචන්ලා මම කෙල්ලෝ ආශ්‍රය කරලා නැනේ හැමදාම කැවද මොකද කරන්නේ school වැඩ ගැන අහන්නේ ඊටවඩා දේයක එන්නේ නැ ඔලුවට [/FONT]
[FONT=&quot]මචන්ලා ලොකු දෙයක් මෙ love එක ගොඩ දාගන්න පුලුන්නම් advance එකක් දියන්ලා මට අවූරුදු 23 වෙනවා එත් තම කෙල්ලකේට ආදරය කරලා නැ මෙ 1[/FONT]st[FONT=&quot] time ලොකු පිනක් මෙ කෙල්ලව කැමති කර ගන්න හෙල්ප් එකක් දියන්ලා[/FONT]
 
dinukasampath

Well-known member
  • Jul 27, 2011
    1,375
    341
    83
    දෙතැනක
    උඹ කෙල්ලෝ පස්සේ යන්න එපා සල්ලි පස්සේ පලයන්. එතකොට කෙල්ලෝ උඹේ පස්සේ එයි.
    අනික advance එකක් මොනවා කරන්නද
     
    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    උඹ කෙල්ලෝ පස්සේ යන්න එපා සල්ලි පස්සේ පලයන්. එතකොට කෙල්ලෝ උඹේ පස්සේ එයි.
    අනික advance එකක් මොනවා කරන්නද

    :lol::lol:
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    be yourself...The right one will love you for the way you are..If you fake it now later when she realize that's not real you she'll dump you later....It's better to be alone than screwing up your first love....
     
    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    මට යලුවෙක් මට කෙල්ලක් සෙට් කරලා දුන්නා
    මේකයි අවුල මම දැන් මාසයක විතර ඉදන් එ කෙල්ලට msg කරනවා තාම මිටි වෙලා නැ හැබයි මම fb එකෙන් දැකලා තියෙනවා එයාව මම එයාත් එකක් msg කර යාලුවේක් විදිහට ලවු seen මොකුත් කතා කරේ නැ මම හොදම යාලුවේක් විදිහට හිටියා එයගේ school වැඩ වලට එහෙම උදවු කරලා එහෙම

    මුලින්ම ඒ ඇත්ත කෙල්ලෙක්ද කියලා හොයලා බලපන්. කවුද දන්නේ උබේ යාළුවාගේ ගැටයක්ද කියලා.
    පොඩ්ඩක් මීට් වෙයන් ඊට පස්සේ කෙල්ල සුවර්ද බලපන්. ඒකිට වෙන කොල්ලෙක් ඉන්නවද බලපන්, ඒ වංචා කරන්නේ නැති කෙල්ලෙක්ද කියලා බලපන්, ඊට පස්සේ කෙල්ලගේ ගති ගුණ talk කරලා දැනගන්න ඊට පස්සේ ශේප් එකේ chat කර කර ඉන්න සල්ලි ටිකක් එකතු කරගන්න මේ ගමන් හොද job එකක් කරලා එතකොට කෙල්ල නිකම්ම කැමති වෙයි. කෙල්ලෝ කැමති වෙන්නේ ගොඩක් වෙලාවට සල්ලි වලටයි.

    නමුත් සල්ලි වලටම කැමති කෙල්ලෝ ඒ තරම් හොද නෑ නමුත් ජීවත් වෙන්න සල්ලි තියෙන්න එපැයි නේ ඉතින් ඒක ගැන හිතලා ජීවත් වෙන්න පුලුවන්, පවුලක් හදන්න පුලුවන් මට්ටමට සල්ලි තිබුනම ඒකි කැමතියි වෙයි. ගරාගෙන කන කෙල්ලෝ නම් ජීවත් වෙන්න නෙවෙයි උන් අහසේ පාවෙන්න තරමේ සල්ලි බලාපොරොත්තු වෙනවා උන් තමයි ගරාගෙන කන කෙල්ලෝ.
     
    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,162
    2,416
    113
    mulinma katha karala meet weyan.... uba phone eken kamathida kila ahapu eka tikak awul wage. ohoma shape eke meet wenna ahapan
     
    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    mokakda ada dress karan inne / mn asa oya jeans adinawanam / ada eddi eda adapu eka adan enna mn asai ekata / adanam godak kala thiyanawa bandi gediya tikak lokui wage..mahath wela wagei..
    mama me eka area 1k witharai k k.. ...anna ehema talk karapan...danma wadiyama wal pal dodanna epa hodee..
     
    • Like
    Reactions: maxxaa

    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    be yourself...The right one will love you for the way you are..If you fake it now later when she realize that's not real you she'll dump you later....It's better to be alone than screwing up your first love....

    Agreed... Good comment!!
     
    rudr@

    Well-known member
  • Oct 30, 2010
    1,581
    149
    63
    ඕන දේකට හිත හදාගෙන ලව් කරපන් , ඊටත් කෙල්ලෝ එකපාරටම හා කියන්නේ නැ . ඔක්කොටම කලින් ඒ කෙල්ලෙක්ද කියල හොයල බලපන්.
     
    SonyXperia

    Member
    Oct 29, 2013
    79
    5
    0
    kellaubata kamathi :P kello ehema palaweni parama kammata denne naa
    :P
    උඹ කෙල්ලෝ පස්සේ යන්න එපා සල්ලි පස්සේ පලයන්. එතකොට කෙල්ලෝ උඹේ පස්සේ එයි.
    අනික advance එකක් මොනවා කරන්නද
    ekath atta bn ada kalata:rolleyes:
    :nerd:
    uba kiwa widiyata kellage character eka mulinma tikak hoyala balanna wei ubata.... naththan passe ubatamai karadara.
    hmm
    be yourself...The right one will love you for the way you are..If you fake it now later when she realize that's not real you she'll dump you later....It's better to be alone than screwing up your first love....
    :)
    මුලින්ම ඒ ඇත්ත කෙල්ලෙක්ද කියලා හොයලා බලපන්. කවුද දන්නේ උබේ යාළුවාගේ ගැටයක්ද කියලා.
    පොඩ්ඩක් මීට් වෙයන් ඊට පස්සේ කෙල්ල සුවර්ද බලපන්. ඒකිට වෙන කොල්ලෙක් ඉන්නවද බලපන්, ඒ වංචා කරන්නේ නැති කෙල්ලෙක්ද කියලා බලපන්, ඊට පස්සේ කෙල්ලගේ ගති ගුණ talk කරලා දැනගන්න ඊට පස්සේ ශේප් එකේ chat කර කර ඉන්න සල්ලි ටිකක් එකතු කරගන්න මේ ගමන් හොද job එකක් කරලා එතකොට කෙල්ල නිකම්ම කැමති වෙයි. කෙල්ලෝ කැමති වෙන්නේ ගොඩක් වෙලාවට සල්ලි වලටයි.

    නමුත් සල්ලි වලටම කැමති කෙල්ලෝ ඒ තරම් හොද නෑ නමුත් ජීවත් වෙන්න සල්ලි තියෙන්න එපැයි නේ ඉතින් ඒක ගැන හිතලා ජීවත් වෙන්න පුලුවන්, පවුලක් හදන්න පුලුවන් මට්ටමට සල්ලි තිබුනම ඒකි කැමතියි වෙයි. ගරාගෙන කන කෙල්ලෝ නම් ජීවත් වෙන්න නෙවෙයි උන් අහසේ පාවෙන්න තරමේ සල්ලි බලාපොරොත්තු වෙනවා උන් තමයි ගරාගෙන කන කෙල්ලෝ.
    :)thx bro
    mulinma katha karala meet weyan.... uba phone eken kamathida kila ahapu eka tikak awul wage. ohoma shape eke meet wenna ahapan
    hm ow bn
     
    SonyXperia

    Member
    Oct 29, 2013
    79
    5
    0
    reputation_neg.gif
    මචන්ලා මට අවුලක්... 05-03-2014 09:44 PM wayasa kiyada podi eko? issella hariyata igena gattoth narakada

    ai machna maga rep karupwa mama kara wardda mokkda mama elakiri eka damma naraka thread ekakada
     
    • Like
    Reactions: maxxaa and Rovin

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    සල්ලි හොයලා කෙල්ලෝ පස්සේ යන්න කලින් කොලු පාට් එක හිතට අරගනින් එහෙම අරන් කෙල්ලත් එක්ක ලාවට ලව් ගැන කතා කරපන් එකිගේ මොල එතකොට තමා ස්ටාර්ට් වෙන්නේ ෆස්ට් ටයිම් හම්බවෙයන් ඩ්සන්ට් තැනක කතා බහ කරලා හදා ගනින් ..... :)