You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
-
Y
2008 මම පලවෙනි රස්සාව ගත්තෙ...ඒ එක්ක දැනට රස්සා දෙකයි..පලවෙනි එක නැති උනේ 2011 බං ඒක උනෙත් කට නිසා...බුල් කෙලිනවා කියන්නෙ ඉතිං අපි හැමෝම ඉඳලා හිටලා හරි කරන දෙයක්නේ..ඒත් මම බුල් කෙළීනවා වැඩී.. අනික... ඒ සෙරම 100.00% කට නිසා තමයි බන්..වැඩ වල කිසිවරදක් උනේ නෑ....ඒක හදාගන්න විදිහක් කියපන්... කොච්චර...