Kata Nisa Mata Una Dewal.!! [Help Me -_-]

YL<3RR

Member
Nov 16, 2013
2
0
0

2008 මම පලවෙනි රස්සාව ගත්තෙ...ඒ එක්ක දැනට රස්සා දෙකයි..පලවෙනි එක නැති උනේ 2011 බං ඒක උනෙත් කට නිසා...බුල් කෙලිනවා කියන්නෙ ඉතිං අපි හැමෝම ඉඳලා හිටලා හරි කරන දෙයක්නේ..ඒත් මම බුල් කෙළීනවා වැඩී.. අනික... ඒ සෙරම 100.00% කට නිසා තමයි බන්..වැඩ වල කිසිවරදක් උනේ නෑ....ඒක හදාගන්න විදිහක් කියපන්... කොච්චර එළට වැඩකරත්.. 1 ලොකු බුලක් කෙළපු ගමන් ඒ විනාසම වෙනවානේ?...

පොඩි උදාහරණයක් කියනන්..

අනේ මන්ද උමලට මේක ලොකු නෑ වෙන්න පුලුවන්....විසිට් 1ක් ගිහින් ගෙදර එනකොට කොල් 1ක් ආව...ආවෙ වැඩ කරන එකෙක්ගෙන්..එවලෙ ඉඳපු තැන මටම අමතක වෙලා ගිහින්...ඉතින් මම අරෑට කිව්ව..හෙට එන එක නම් අනේ මන්ද ෂික්...වැට උඩ තමයි කියලා..වෙන මොකුත් නැ...ටික විතරයි බං කිව්ටෙව. අම්මා පල්ල...ඒක අහන් ඉඳල ඩ්‍රයිවර් කාරයා පහුවදා ඔෆිස් එකම ගිණි තියලා...බොසාම ඇහුව අහ් ආවද ? අකමැතිද දවසක් වැඩිපුර වැඩ කරන්න උනාම කියල..පජාතයි බන්...මම නිසා සෙක්ෂන් එකම පජාතයි මම නිසා..දවසම චාටර් උනා..ඔය වගේ කට නිසා බුල වැඩී..හදාගන්න විදයක් කියපන්...කොච්චර ට්‍රැයි කෙරැවත් හදාගන්න බැරි උනා..

මේක සිම්පල් නෑ..ලොකු ඉෂූ එකක්...මේ වගේ මයෙ කටින් කියවෙන වචන නිසා බන්..ගිණිකෙලි යනවා..මේකටත් කෙලවෙලාම යනව...උබලා ජීවිතෙ කියන කරන හැම දේම හිතලද එළියට දාන්නෙ...නෑනෙ?... ඒකයි මට ිතයන ප්‍රශ්නෙ...මේවා කවදාවත් මට තිව්ණ ප්‍රෂ්ණ නෙවී බන්...ඉස්කෙලෙන් අවුට් වෙලා සමාජෙට බැස්සමයි මේක තේරෙන්න ගත්තෙ. සෙට් එකේ ඉදිදි වත්...ඔයිට වඩා කැපිලි තිබ්බ..බැජ්එකටවත්....කල්බ් වල වත් කිසි අවුලක් උනෙ නෑ...

:(:(:(:(:(
 

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මොලෙන් කල්පනා කරල කතා කරපං.....
    හොදම දේ මොලෙන් කල්පනා කරල බලල කටයි *කයි දෙකම වහගෙන හිටු............
    මොකද ඇරියොත් නැට්ටෙ ඉදන් ගොම බව අත්දැකීම් තියන නිසා............
     

    kensha

    Well-known member
  • Dec 8, 2006
    4,759
    608
    113
    37
    Cyber Worldz
    mata hithenne machan.. wiwida reasons nisa oyage mind eka hira thiyenne.. (roum gahala, athal gatta kiyanne jolly eka nemei machan)

    ubatath prashna athi.. may looke oonema manussayekta problem thiyenawa..

    issellama deyak katha karanna issella iwasanna.. maylokay godak minissu kata nisa nathi wela thiyenawa.. ubage iwaseema and thadiyama hada gatta nam oya oita wada hoda thanaka innawa...
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    ow bn kata nisa (mala panala eka eka ewa kiyala) matat kela wenna gihin tiyenawa,
    maat dan godak hitala balala tamai kata karanne.
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    mokadda ban office eka chatr place ekak wage,anyway mona job ekata giyath konda kelin tiyan poddak limit tiyagena hitapan...nattan age ellenna enawa...wediya arawa mewa katha karanna yanna epa...specially gossip...hina weyan but private dewal arawa mewa ena kathawata yannama epa...gentlemen wage smile ekak dala ona deta witarak katha karla hitapan.....etakota kawurwath mukuth kiyanne ne...office eke yaluwo ekka wunath godakma freindly wenna epa...attama freind kenek karaganna puluwan ekenek iwen wage terenna one...awul nan as weyan....
     
    • Like
    Reactions: GalaxyGear

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    Silent quiet,very friendly but limit tiyena dial ekak weyan mchn etakota godak prashna adui....hemoma ekka hina weyan but wediya close karaganna epa...mageth yaluwo innawa paya 24ma ona kiyawa kiyawa inna....hebei e wage ayata sahenna backstabbing enawa....
     

    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    mama nan depaarak hithala thamai katha karanne.samahara welaawata hithena de kiyanneth na.anith eka hamakena ekkama hama deyakma kiyanneth na.hamoowama athe durin thiyaagena inne.kawadaawath kaath ekkawath tharaha wenneth na.

    saamanyen baala wada karana minissunge gathiyak thamai oya kelan kiyana eka.e wage ayagen parissan wenna.job eka rakaganna.
     

    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    මචන් ප්‍රදානම දේ මිනිස්සු ඕනෙවට වඩා විශ්වාස කරන එක ,ඔය වගේ දෙවල් ගොඩක් වෙලාවට හැමෝටම වෙනවා ,අනික් එක මේකයි උඹ ඕනෑවට වඩා කතා කරනකොට උඹේ අඩුපාඩු අනික් මිනිස්සු දැන ගන්නවා
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    දෙයක් කියන්න කලින් දෙපාරක් තුන් පාරක් හිතපන් :D අනිත් එක මිනිස්සුන්ව වැඩිය විස්වාස කරන්න එපා. :)
    අනිත් එක බුල ගැන වැඩිය හිතන්න එපා. :D වැඩ කරන්න ඕනෙ කියල හිතපන්. කියනකොටත් වැඩ ගැනම කියවපන්. මට මාර වැඩ බන්. ඔය වගේ ටෝක්ස් :D එච්චරයි. ඕක ලොකු දෙයක් නෙමේ. උඹ අයිස් ගහන එක ගැනම හිතන එකයි අවුල. :D
     

    GalaxyGear

    Member
    Oct 29, 2013
    236
    22
    0
    Sri Lanka
    mokadda ban office eka chatr place ekak wage,anyway mona job ekata giyath konda kelin tiyan poddak limit tiyagena hitapan...nattan age ellenna enawa...wediya arawa mewa katha karanna yanna epa...specially gossip...hina weyan but private dewal arawa mewa ena kathawata yannama epa...gentlemen wage smile ekak dala ona deta witarak katha karla hitapan.....etakota kawurwath mukuth kiyanne ne...office eke yaluwo ekka wunath godakma freindly wenna epa...attama freind kenek karaganna puluwan ekenek iwen wage terenna one...awul nan as weyan....

    :yes: