නම- මොහොමඩ් සුනෙර්දීන්
ගම - ගෝනිගොඩ
පාසල - මහනුවර කිංස්වුඩ් විද්‍යාලය( 2010 Batch)
පියා - මුස්ලිම්
මව- බෞද්ධ
දැන් පදිංචිය - රාජගිරිය
සුනෙර්දීන් අදහන්නෙ ක්‍රිස්තියානි ආගම .
රාජගිරිය Bethany පල්ලියේ යාතිකා කණ්ඩායමේ ඔහු සාමාජිකයෙක්..
සිංහල කියලා බෙදන්නත් බැරි
මුස්ලිම් කියලා බෙදන්නත් බැරි...