මුස්ලිම් සොහොන

SL Power

Member
Dec 20, 2013
54
2
0
මුස්ලිම් සොහොන

මුස්ලිම් අය අවුරුදු සැමරීමට පෙර තම මියගිය නෑදෑ හිතවතුන් වෙනුවෙන් මලක් ඒ සොහොන මත තබයි.
සිංහල දෙමල ඔබ?
 
ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,898
    40,677
    113
    ඇත්තටම ඕක තේරුමක් නැති දෙයක්. අපේ ආගම ගැඹුරින් තේරුම් නොගත්තු අය කරන මෝඩ වැඩක්. මැරුණ ඉස්ලාම් භක්තිකයින් සොහොනෙ නෑ. ඒ අය දිව්‍ය ලෝකේ ඉන්නෙ. ඕක අවබෝධ වෙච්ච දවසේ ඉඳන් මම අහසට මල් විසික් කරනවා.
     
    i-maxz

    Junior member
  • Sep 27, 2009
    598
    21
    18
    Gedara
    මුස්ලිම් අය අවුරුදු සැමරීමට පෙර තම මියගිය නෑදෑ හිතවතුන් වෙනුවෙන් මලක් ඒ සොහොන මත තබයි.
    සිංහල දෙමල ඔබ?

    අපිත් අවුරුදු සමරන්න කලින් තෙරුවන් නැමදලා අපේ මැරුන අය විතරක් නෙමේ පෙනෙන නොපෙනෙන හැමෝටම පිං පමුනවනවා...

    මාසයක් තිස්සේ දවල් කාලෙට විතරක් නිරාහාරාව උපවාස කරනව කියල අහින්සක සත්තු කී දාහාක් රෑට මරලා කනවද?? කීදාහක් සත්තු අහක දානවද...

    මලක් විතරක් තිබ්බම ඇතිද සහෝ??
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    හරි දැන් උඹ මොකක්ද කියන්නෙ ? අපිත් අලුත් අවුරුද්දට මැරිච්ච ආච්චිලගෙ සීයලගෙ ආතලගෙ මුත්තලගෙ වලවල් හොයාගෙන ගිහිල්ල මලක් තියල එන්න කියලද ? යකෝ අපේ මැරිච්ච නෑයන්ගෙ වලවල් උඩ දැන් මිනී 3 4ක් ආයෙ වලලල ඇති. තෝ කියන්නෙ වල හාරල ඒ මිනී ටික ගොඩ අරං මල තියල අර මිනී ටික ආයෙ වලට දාල වහල ගෙදර ඇවිල්ල අවුරුදු සමරන්නද ? :angry: ගිහිං බෙහෙතක් ගනිං :sorry:
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    ඇත්තටම ඕක තේරුමක් නැති දෙයක්. අපේ ආගම ගැඹුරින් තේරුම් නොගත්තු අය කරන මෝඩ වැඩක්. මැරුණ ඉස්ලාම් භක්තිකයින් සොහොනෙ නෑ. ඒ අය දිව්‍ය ලෝකේ ඉන්නෙ. ඕක අවබෝධ වෙච්ච දවසේ ඉඳන් මම අහසට මල් විසික් කරනවා.

    72 virgins coming soon :yes: