1. S

    Combined Maths

    මම මේ සයිට්‌ එකට අලුත් මට මේ සයිට්‌ එක ගැන කියුවෙ මම අදුරන අයියා කෙනෙක් මම දැන් උසස්‌ පෙළට ක‍රන්න හිතාගෙන ඉන්නෙ සංයුක්ත ගණිතය යන්න හොද ක්ලාස් මොනවද තව හොද පොත් එහෙමත් දන්න කවුද ඉන්නේ. හැබැයි මම ගණිතයට වැඩිය දක්‍ෂ කෙනෙක් නෙමෙයි සරලව කියලා දෙන සර් කෙනෙක් නම් ගොඩක් හොදයි මට අර අයියා කියුවා මේකේ...

    No contents