Combined Maths

Student_097

Member
Dec 21, 2013
25
1
0
මම මේ සයිට්‌ එකට අලුත් මට මේ සයිට්‌ එක ගැන කියුවෙ මම අදුරන අයියා කෙනෙක් මම දැන් උසස්‌ පෙළට ක‍රන්න හිතාගෙන ඉන්නෙ සංයුක්ත ගණිතය යන්න හොද ක්ලාස් මොනවද තව හොද පොත් එහෙමත් දන්න කවුද ඉන්නේ. හැබැයි මම ගණිතයට වැඩිය දක්‍ෂ කෙනෙක් නෙමෙයි සරලව කියලා දෙන සර් කෙනෙක් නම් ගොඩක් හොදයි මට අර අයියා කියුවා මේකේ මැත්ස් කරලා පාස්‌ වෙච්ච අය ගොඩක් ඉන්නව කියලා.
 
Last edited:
  • Like
Reactions: Lomax

Student_097

Member
Dec 21, 2013
25
1
0
oya koheda inne

මම නම් ඉන්නේ අයියා කොටිකාවත්තේ කොලබ ක්ලාස් එන එකක් එච්ච‍ර ප්‍රශ්නයක් නෙමේ
ඒත් හොද කවුද කියල දන්නේ නෑනෙ
:)
 
highlander

Member
Jul 8, 2009
932
59
0
Colombo
Dushyantha Mahabaduge sir hodai.. saralawa kiyala denawa... class eke ganan godak hadanawa... enisa echcharama maths dial ekak nowunath ganan tika allaganna puluwan... mamath tikak kal giya e kaale iskole cut karala revision ekata giye anthima maasa 4-5 wage... nugegoda rotary eke class thiyenne... godak ganan hadawanawa anith ayata wada (habai revision eka tamai mama danne... normal eka kohomada danne nehe)

Amith fonseka sir hodai... mama eya lagatath giya awurudu 2 kama wage... shakthi eke class karanne... ganan hadanna one wena tricks ehema eyaage godak hodai... normally podi class ekak lamai 40-50 wage inne...

dennawama recommend karanna puluwan hodatama... mata A/L walin merit ekakuth thibba...
 
Arcadian

Well-known member
  • Mar 1, 2011
    2,934
    2,098
    113
    Ruwan Darshana sir lagata yanna malli...mama dan pasuthawenawa muladi eya langata giye nathi nisa.....Oya godak brightnam sola th aulak na. Gihillama balanna thamanta galapenne kauda kiyala.Ruwan sirge 1st day ekata aniwa yanna...honda adahasak ganna puluwan.....
    Good Luck! :)
     
    Thanks a lot අයියා මම දුෂ්යන්ත සර් ගාවට තමා යන්න හිතාගෙන ඉන්නේ අනික් සර්ත් බලන්න ඕන :)
     
    Student_097

    Member
    Dec 21, 2013
    25
    1
    0
    Ruwan Darshana sir lagata yanna malli...mama dan pasuthawenawa muladi eya langata giye nathi nisa.....Oya godak brightnam sola th aulak na. Gihillama balanna thamanta galapenne kauda kiyala.Ruwan sirge 1st day ekata aniwa yanna...honda adahasak ganna puluwan.....
    Good Luck! :)

    Thanks a lot අයියා රුවන් සර් කොහෙද ක්ලාස් කරන්නේ කියල කියනවද sola gawata yanna sola gawata yanna tharam mama bright na :)
     
    Last edited:

    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,517
    1,793
    113
    ලංකාවෙ අඩා...!
    maths කට පාඩං කරන්ට බෑ..උඹ කොච්චර class ගියත් උබ තනියෙන් වැඩ කරේ නැත්තං බඩුම තමා..තමං තනියෙන් කොහොම හරි තර්ක කරල ගනං හදපං..තර්කෙ හදාගනිං..class වල බෝඩ් වල තියන ඒව තේරුමක් නැතිව ඔහේ ලියා ගන්ට එපා..හැම වෙලාවෙම ඇයි මෙහෙම වෙන්නෙ කියන එක හිතපං..තමංටම තමං රවට්ට ගන්ට එපා..මහන්සිවෙයං හොඳට..ඔය මහන්සිය කවදාවත් අපතේ යන්නෑ..දිගටම වැඩකරපං..හරියට maths හදාගත්තොත් අන්තිම කාලෙ මැත අල්ලන්ට දෙයක්නෑ..අනෙත් subject වලට ඒ කාලෙ යොදවන්ට පුළුවන්..හැබැයි මැත හදාගත්තෙ නැත්තං අන්තිම කාලෙ අල්ලගන්නව බොරු..:sorry::sorry:
    ඉතිං ගනං ගොඩක් හදන්ට ඕන්නෑ..තේරුං අරං තර්කකරල එකක් හරියට හදුවත් ඇතී..උබට හරියන වැඩකරන මගක් හොයාගනිං..ඒකට නිකං ඉදල බෑ..වැඩකරපං!
    ආරම්බයේ තියන උද්‍යෝගය දිගටම තියාගන්න එක තමා අමාරුම...මට නං ජීවිතයේ අමාරුම විභාගෙ A/L ඒක ගොඩදාන්ට මහන්සි විය යුතුයි..
    මෙතන තියන අපබ්‍රන්ස දැන් නොතේරුනත් උබට ඒව ටික කාලෙකින් තේරෙයි...!
    උබට ජය කොල්ලෝ..!
    :cool::yes::cool::love:
     
    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    Sola gavata palayan me para district rank 9/10 ma eyage. Maths amarui kiyala saralawa karata hariyanne naha. Solage theory saralawa kiyala denawa. Thaniyama mahansi wenna tharamata thamai A/L goda yanne
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,722
    1
    15,120
    113
    සොලා ගාවට පලයන්
    අන්න පොරවල්

    374099_517831148227158_1904856251_n.jpg
     
    Last edited: