මේ බලන්න හැටන් නැෂනල් බැංකුවේ හිඟන වැඩ. ගනුදෙනු කරන්න වෙන බැංකුවක් හොයා ගන්න වෙයි වගේ.
හැටන් නැෂනල් එකේ තියෙන පැතුම් විමන වගේ තරඟ වලින් හැමදාම මුල් තෑගි හම්බ වෙන්නෙත් ටැමිල් සහ මුස්ලිම් අයට. මහ ජරා බැංකුවක්. වැඩ කරන අයත් හරිම චාටර්.
මට කොමර්ෂල් බැංකුවත් එක්ක ගනුදෙනු කරන කෙනෙක් ඉන්නවා නං එක හොදද...