1. SHEHAN_GIWANTHA

    පොළොව යට තට්ටු 18ක අබිරහස් නගරය: ඉතිහාසයම කම්පනය කළ 'ඩෙරින්කුයු' සැබෑ කතාව!

    🚨 තමන්ගේම ගෙදර බිම් මහලේ බිත්තියක් කඩපු සාමාන්‍ය මනුස්සයෙකුට හමුවුණු පොළොව යට තට්ටු 18ක අබිරහස් නගරය: ඉතිහාසයම කම්පනය කළ 'ඩෙරින්කුයු' සැබෑ කතාව! 🚨 අපි කවුරුත් ජීවත් වෙන්නේ මේ පොළොව මතුපිට, පෙනෙන අහස යටයි. හැබැයි අපි පය ගහලා ඉන්න මේ බිමට යටින්, මීටර් ගණනක් ගැඹුරේ කිසිම කෙනෙක් නොහිතන විදිහේ...
  2. SHEHAN_GIWANTHA

    Answered නළු නිළියන් වෙනුවට විද්‍යාඥයින් දැවැන්ත ඩිජිටල් තිරවලට ගෙනා චීන විප්ලවය 🇨🇳🔬

    නගරයක ප්‍රධාන මංසන්ධියක තියෙන දැවැන්ත ඩිජිටල් තිරයකින් (Billboards) සාමාන්‍යයෙන් අපිට දකින්න ලැබෙන්නේ මොනවාද? ජනප්‍රිය සිනමා නළුවෙක්, මෝස්තර නිරූපණ ශිල්පිනියක්, නැත්නම් මිල අධික විලාසිතා හෝ ස්මාර්ට්ෆෝන් වෙළඳ දැන්වීමක් නේද? නමුත් චීනයේ ප්‍රධාන නගර කිහිපයක මෑතකදී දකින්න ලැබුණු දසුන ඊට වඩා...
  3. SHEHAN_GIWANTHA

    Answered 2026 නොබෙල් භෞතික විද්‍යා සම්මානය

    Article - 01 ඔයා මේ ලිපිය කියවන මේ තත්පරේදීත්, අංශු බිලියන 65 ක් විතර ඔයාගේ නියපොත්තක් අස්සෙන් විදගෙන ගියා කිව්වොත් ඔයා පිළිගන්නවද? 🤯 ඇඟට දැනුණේවත් නෑ නේද? මේ විශ්වයේ තියෙන ලැජ්ජාශීලීම, ඒ වගේම අද්භූතම අංශුවක් වෙන "නියුට්‍රිනෝ" (Neutrino) තමයි මේ විදිහට අපේ ඇඟ පසාරු කරගෙන යන්නේ. මේවා අල්ලගන්න...
  4. SHEHAN_GIWANTHA

    යක්ෂයාගේ ගෝලය - The Damon Core (ලෝකයේ භයානකම පරීක්ෂණය) ☢️💀

    අපි සාමාන්‍ය ජීවිතේදී කොච්චර නම් වැරදි කරනවද? සමහරවිට ටයිප් කරද්දී අකුරක් වැරදෙන්න පුළුවන්, වාහනේ එලවද්දී පාරක් වැරදෙන්න පුළුවන්. ඒ වගේ වැරදීමකින් ලොකුම වුණොත් පොඩි අනතුරක් වෙයි. හැබැයි ඔබ මොහොතකට හිතන්න, ඔබේ එක පොඩි අත්වැරදීමක් නිසා ඇසිපිය ගහන තත්පරයක් ඇතුළත, අදහාගන්න බැරි තරම් න්‍යෂ්ටික...
  5. SHEHAN_GIWANTHA

    BBA Degree in EURASIAN CAMPUS කරන්නද එපාද?

    මචං මට degree එකක් කරගන්න ඕනේ. මට physically class යන්න වෙලාවක් නෑ. ඒ නිසා 100% online degree එකක් කරගන්න බලද්දි මේක හම්බුනා 👇🏽 Bachelor of Business Administration (BBA) – Special Degree (4 Years) කරන්නෙ EURASIAN CAMPUS (යුරේසියානු සරසවිය) එකෙන්. Degree එක දෙන්නේ Nile University of Science and...
  6. SHEHAN_GIWANTHA

    Questions දෙවන ලෝක යුද්ධය ගැන උඹලා දන්නෙ මොනවාද?

    දෙවන ලෝක යුද්ධය ගැන දන්න දේවල් ටිකක් share කරගමුද?
  7. SHEHAN_GIWANTHA

    Generation War

    Band of Brothers Pacific Masters of the Air මේ mini series 3 බලපු WW2 කතා වලට කැමති අයට බලන්න හොද තව කතාවක් තමයි මේක. ගොඩක් අය මේක බලලා නැතුව ඇති මේක German Language එකෙන් තියෙන නිසා. දෙවෙනි ලෝක යුද්ධය ජර්මානුවන්ගේ පැත්තෙන් කොහොමද උනේ කියලා බලන්න කැමති අය ඉන්නව නං බලන්න IMDB Rating - 8.4...
  8. SHEHAN_GIWANTHA

    ගුවනින් ගිය අම්මාගේ කතාව 🛩️ 👵 ⚠️

    වරක් ඇමරිකානු ගුවන් නියමුවකු උඩු ගුවනේදී සිය ගුවන් යානයේ කාර්මික දෝෂයක් ඇතිවූ අවස්තාවක කෙසේ හෝ මගියන්ගේ ජීවිත සියල්ල ආරක්ශා කරගෙන නිරුපද්‍රිතව යානය ගොඩබිමට බස්සවා ඇත.. ඔහුට කලගුන සැලකූ අමරිකානු රජය ඔහුට කැමති ඉල්ලීමක් කරන ලෙස පවසා ඇති අතර ඔහු විසින් කල එකම ඉල්ලීම වූයේ ගෙවිලියක වූ තම මව තමන්ට...
  9. SHEHAN_GIWANTHA

    Why looking POOR is important?

    ශ්‍රී ලංකාවේ මේ විදියට ජීවත් වෙන එක ගැන මොකෝ හිතන්නෙ?
  10. SHEHAN_GIWANTHA

    ගෙයක් පිරිසිදුව තබා ගන්නේ කෙසේද? ජපන් ක්‍රමවේදය 🇯🇵🎎

    ජපන්නු හොයා ගත්තු QUALITY (තත්ත්වය) කියන concept එක තමා WW2 එකෙන් අන්තෙටම වැටුන ජපානය නැවතත් තිබුනාටත් වඩා හොද තැනකට අරගෙන ආවේ. ඉතිං අද අපි බලමු ඒ සංකල්ප ගෙදරක් පිලිවෙලට තියාගන්න පාවිච්චි කරන්නේ කොහොමද කියලා. කෙලින්ම quality ගැන කතා නොකලත් මේ කතාව ඇතුලේ ඒ දේ තියෙනවා කියලා මතක තියා ගන්න.
  11. SHEHAN_GIWANTHA

    Answered අඩු මුදලකට හොද අත් ඔරලෝසුවක් ගන්නෙ කොහොමද?

    අත් ඔරලෝසුවක් ගනිද්දි ගොඩක් අය කරන වැරැද්දක් තමා ඒකේ පෙනුම ගැන විතරක් සැලකිලිමත් වීම. ඒකයි තමන්ගේ මුලු සේසතම විකුනලා මදිපාඩුවට වකුගඩුවකුත් විකුනලාවත් ගන්න බැරි ROLEX, PATEK PHILIPPE වගේ luxury Swiss watch brands වල replica watches ලොකු ගනන් දීලා ගන්නේ. ඕක දාගෙන ඉන්නකොට සල්ලි තියෙන සහ අත්...
  12. SHEHAN_GIWANTHA

    Answered METACOGNITION (අධිප්‍රජානනය)

    සිංහල පැහැදිලි කිරීම: English Explanation: An example: Eileen Gu Chinese-American freestyle skier and model Age 22 years
  13. SHEHAN_GIWANTHA

    මේ දිනවල පවතින ඉන්ධන මිල ඉහළ යාමත් එක්ක ලංකාවේ විවිධ ආදායම් මට්ටම්වල පවුල්වලට වෙන බලපෑම සරලව

    මෙය පාරිභෝගික මනෝවිද්‍යාව සහ ව්‍යාපාරික කෝණයෙන් මෙහෙම විස්තර කරන්න පුළුවන් අපේ ලංකාවේ ආදායම් හැටියට පන්ති කිහිපයක් තියෙනවා 1. අඩු ආදායම්ලාභී / අරගලකාරී පන්තිය - ආදායම රු. 70,000 ට අඩු (25% – 30% මිලියන 5.8 – 7.0 ජනතාව) 2.අවදානමට ලක්විය හැකි / මධ්‍යම පන්තියට ආසන්න - ආදායමරු. 70,000 – 120,000...
  14. SHEHAN_GIWANTHA

    Driving the same car for 10 years - “The car is still the car”

    පොඩ්ඩක් අහන් ඉන්න අමරුයි AI Voice එක නිසා. ඒත් හොද පනිවිඩයක්!
  15. SHEHAN_GIWANTHA

    මිනිසුන් 20,000කට වඩා ජීවත් වෙන චීනයේ කොන්ක්‍රීට් වංකගිරිය - Regent international

    උදේට ඇහැරිලා, කුස්සියට ගිහින් කෝපි එකක් හදාගෙන, බැල්කනියෙන් එළිය බලද්දී මුළු නගරයක්ම ඔබේ ඇස් ඉස්සරහා මැවෙනවා කියලා හිතන්න. හැබැයි ඒ නගරය තියෙන්නේ පොළොවේ නෙවෙයි... ඔබ ඉන්න මහා දැවැන්ත ගොඩනැඟිල්ල ඇතුළෙමයි ඔව්, අපි අද යන්න යන්නේ අනාගතයේ දවසක අපිටත් ජීවත් වෙන්න වෙයිද කියලා හිතෙන, දකිද්දීත් ඇඟ හිරි...
  16. SHEHAN_GIWANTHA

    Answered Highway යද්දි car A/C එකේ Air Recirculation mode එක හරියට පාවිච්චි නොකලොත් වෙන දේ දන්නවද?

    ඔයා කාර් එකේ යද්දී AC එක දාලා, අර කාර් එකක් ඇතුළේ 'U-හැඩයේ ඊතලයක්' තියෙන බට්න් එක (Recirculation Button) හැමතිස්සෙම On කරලද තියන්නේ? 🚗 එහෙනම් මේක අනිවාර්යයෙන්ම කියවන්න! හයිවේ එකේ යන වාහන එකපාරටම අනතුරු වලට ලක්වෙන්න ප්‍රධානතම හේතුවක් වෙන, AC එකේ හැංගුණු අදෘශ්‍යමාන සත්‍යය මෙන්න! 👇 🚨 "වාහනයේ AC...
  17. SHEHAN_GIWANTHA

    සතුටේ විද්‍යාව

    අපේ "මූඩ්" එක (Mood) කියන්නේ නිකම්ම නිකන් හැඟීමක් විතරක් නෙවෙන අතර ඒක ඇත්තටම රසායනික ක්‍රියාවලියක්. හැමදාම ඔයාගේ මානසික මට්ටම පාලනය කරන්නේ ප්‍රධාන ස්නායු රසායනික (Neurochemicals) හතරක්. ගොඩක් අය මේවගේ නම්වත් දන්නෙ නැහැ. හැමෝම කරන්නේ මේ මුළු ක්‍රියාවලියටම "ස්ට්‍රෙස්" (Stress), "කාලකන්නි සතියක්"...

    No contents