මචං මට degree එකක් කරගන්න ඕනේ. මට physically class යන්න වෙලාවක් නෑ. ඒ නිසා 100% online degree එකක් කරගන්න බලද්දි මේක හම්බුනා 
Bachelor of Business Administration (BBA) – Special Degree (4 Years)
කරන්නෙ EURASIAN CAMPUS (යුරේසියානු සරසවිය) එකෙන්. Degree එක දෙන්නේ Nile University of Science and Technology Somalia එකෙන්.
මේක UGC recognised degree එකක්. Course fee එක රැපියල් 360,000.00 යි.
SLQF Level 6
Minimum Credits -120
Duration- 8 semesters
Can be completed within 01 year
අපිට Diploma එකක් තියෙනව නන් මේක අවුරැද්දෙන් ඉවර කරන්න පුලුවන්.
අවුරුද්දකට සෑහෙන්න පිරිසක් pass out නං වෙනවා
මේක කරන්නද එපාද කියලා advice එකක් දෙන්න

un ganata manage karanawa lecturers la unath hodai