ලිංගිකව හැසිරෙන එක ලෙඩක්ද? 18+
මම දැන් ගොඩක් දවසක ඉඳන් (ඔව් ඔව් ගොඩක් දවසක්)දැකපු දෙයක් තමා කවුරු හරි කෙල්ලෙක් එක්ක රුම් යන්න ඇහුවම බඩු ගහන්න ඇහුවම සමහර පිරිසක් ඇවිත් "මචන් ඩොක්ටර් කෙනෙක් හම්භ වෙයන්" කියලා කියනවා. ඇයි බන් ඕවා කරන එක ලෙඩක්ද? ලිංගිකව හැසිරෙන එක සීමා කලේ නැහැ සිංහලයෝ කවදාවත්ම...