සුබ අලුත් අව්රුද්දක් වේවා මචන්ලා..:love:
මම fiverr එකේ වැඩ කරලා හොයපු සල්ලි pay pal එකෙන් HNB DEBIT card එකට withdraw කළා. දැනට දවස් දහයයි. අදත් බැලුව තාමත් ඇවිත් නැහැනේ.. බැංකුවෙන් ඇහුවම කියනවා වගකීමක් ගන්න බැහැලු.kyc ද kvc ද form එකත් fill කරලා දීල online payments activate කරලා තියෙන්නේ...