ඉන්ටෙර්නෙට් එකෙන් pocket money හොයාගන්න
Hi guys,
ඉස්සලම කියන්න ඕන , මේක ඔය හැමෝම කරන "this & that BUX sites" වගේ නෙමේ . දවස ගානේ සත ගණන් නෙමේ රුපියල් / ඩොලර් වලින් හම්බ කරන්න පුළුවන්.
මමත් ඔය හැම BUX එකක්ම ට්රයි කරා . But unfortunately those take some serious time & patience & lessor income...