1. Suddha1

    Agency for sri lanka

    Machanla podi help ekak oni.mata lankawe thiyena hoda agency ekak kiyapalla bn.mage experience Walata gelapena hoda jobak haoyagana kohe hari ratakata panina oni ban.mata karana loku udawwak yaluwne. Manpower Agency bn
  2. Suddha1

    සෞදියේ අපි

    සෞදියේ අපි කන කට්ට ඔයාලත් පොඩ්ඩක් බලාගන්න.මිනිස්සු හිතන්නෙ අපි රට ඇවිල්ලා සැප තමයි විදින්නෙ කියලා.අපේ රජය උනත් අපි ගැන හොයනවා අඩුයි.අපිට නම් ටිකක් හරි හොඳයි.ඒත් මෙහේ ගෙවල් වල වැඩ කරන ලංකාවෙ ගෑනු අය විදින දුක අනන්තයි.විදේෂ සේවා එක උනත් අපි ගැන තව තවත් උනන්දු වෙන්න ඕනි අපි ගැන.මොකද අපි ලොකු පඩි...

    No contents