1. T

    උනව‍ටුන ද ? ජන්ගල් බීච්ද? හික්කඩුව ද?

    උනව‍ටුන ද ? ජන්ගල් බීච්ද? හික්කඩුව ද? මචන්ලා අපි යාලුවෝ සෙට් එක මේ ක්‍රිස්මස් වීකෙන්ඩ් එකේ එක දවසේ ට්‍රිප් එකක් යන්න ඉන්නේ. අපි හිතන් ඉන්නේ බීච් ඒකකට් ගිහින් නාලා හොඳට සෙල්ලම් කරලා හොඳට කාලා එන්න.:cool::cool: මචන් ප්‍රශ්නේ තමා අපිට චේන්ජ් කර ගන්න හොඳට කන්න :yes::yes: පුලුවන් තැනක් හොයා ගන්න...

    No contents