උනවටුන ද ? ජන්ගල් බීච්ද? හික්කඩුව ද?
මචන්ලා අපි යාලුවෝ සෙට් එක මේ ක්‍රිස්මස් වීකෙන්ඩ් එකේ එක දවසේ ට්‍රිප් එකක් යන්න ඉන්නේ.
අපි හිතන් ඉන්නේ බීච් ඒකකට් ගිහින් නාලා හොඳට සෙල්ලම් කරලා හොඳට කාලා එන්න.

මචන් ප්‍රශ්නේ තමා අපිට චේන්ජ් කර ගන්න හොඳට කන්න
පුලුවන් තැනක් හොයා ගන්න එක. මොකද මචන් කෙල්ලොත් ඉන්නවා අපේ සෙට් එකේ.
මචන් ජන්ගල් බීච් එකේ නාන එක සේෆ් නෑ
කියලා සමහරු කියනවා ඒක ඇත්ත ද මචන්?

මචන් අපේ 8ක් විතර යනවා කෙල්ලෝ යන නිසා සෙට් වීමක් නම් නෑ මචන්
මචන් අපි කලින් මුකුත් බුක් කරන්නේ නැතුව ගියොත් එහෙට ගිහිල්ලා තැනක් සෙට් කර ගන්න පුලුවන් වෙයිද?
මචන් අපිට චේන්ජ් කරලා කාලා එන්න ඒ ලඟ තියෙන හොඳ තැනක් කියපන්.

මචන්ලා අපි යාලුවෝ සෙට් එක මේ ක්‍රිස්මස් වීකෙන්ඩ් එකේ එක දවසේ ට්‍රිප් එකක් යන්න ඉන්නේ.
අපි හිතන් ඉන්නේ බීච් ඒකකට් ගිහින් නාලා හොඳට සෙල්ලම් කරලා හොඳට කාලා එන්න.

මචන් ප්‍රශ්නේ තමා අපිට චේන්ජ් කර ගන්න හොඳට කන්න

පුලුවන් තැනක් හොයා ගන්න එක. මොකද මචන් කෙල්ලොත් ඉන්නවා අපේ සෙට් එකේ.මචන් ජන්ගල් බීච් එකේ නාන එක සේෆ් නෑ

කියලා සමහරු කියනවා ඒක ඇත්ත ද මචන්?

මචන් අපේ 8ක් විතර යනවා කෙල්ලෝ යන නිසා සෙට් වීමක් නම් නෑ මචන්
මචන් අපි කලින් මුකුත් බුක් කරන්නේ නැතුව ගියොත් එහෙට ගිහිල්ලා තැනක් සෙට් කර ගන්න පුලුවන් වෙයිද?
මචන් අපිට චේන්ජ් කරලා කාලා එන්න ඒ ලඟ තියෙන හොඳ තැනක් කියපන්.

Last edited:
හැබයි අනිත් තැන් 2ට සාපේක්ශව සෙනග අඩ්යි, ටුවරිස්ට්ලා තමා ඉන්නේ ගොඩක්, ඔතන බිස්නස් කරන බුවලා අරක්ගෙන තියෙන්නේ. ගෙස්ලට කරදර කරන්න බෑ ,අරක මේක උන්ගේ නීති ඇවිත් කියයි
. උබල සෙට් වෙන්නත් ප්ලැනක් එහෙම තියේද.?